Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ නිෂ්පාදනය කළ වායු තුවක්කු වගකීමක්ද සමග. 0.177/​ 0.22 කාණ්ඩ RPL කොළඹ,​ පුත්තලම. 0112513151,​ 0714513887,​0714513888
014823

W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 42,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114-361961,​ 0115-737777,​ WhatsApp 0777-319250,​ 0777-079250.
013090

ඇගළුම් / රෙදිපිළි

බොරැල්ල කනත්තේ බෞද්ධ අංශයේ 8 වැනි ලේන්හි 4′ x8′ කොටසක් විකිණීමට ඇත. විමසන්න. 0705664228.
018965

Export උසස් තත්වයේ ජපානයට ජැකට් ඇනවුමක් විකිණීමට ඇත. පාසැල් Uniforms විකිණීමට ඇත. අමතන්න. 0777684040.
018776

අධ්‍යාපකි / වෘත්තීය

එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම් කටයුතු කිරීමට අවශ්‍ය අය වහා ඉල්ලුම් කරන්න. දෙමාපියන් විදේශ ගත වූ අය සඳහා වූ විශේෂ ව්‍යාපෘතියකි. විමසන්න. 0112578090,​ 0112578520.
014980

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උපෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ බී. එස්. සී. (ගෞරව),​ එම්. එස්. සී. 0777538395,​ 0721135745
013486

බටහිර සංගීත පන්ති. වයස අවුරුදු 5 සිට. O/​L විෂය නිර්දේශය,​ න්‍යාය සහ ප්‍රායෝගික විභාග. 078-6274063,​ 077-4264063.
016940

සුවිශේෂ ඉංග්‍රීසි දැනුමක් වෘත්තිකයන්ට,​ ඉහළ අධ්‍යාපනය ලබන අයට,​ කථාව,​ ලිවීම. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ 0710104703,​ 0771671136.
017479

Spoken මකලාහදන/​ චතුරම වන ක්‍රමය එක්දින පැය 6 (Conrse/​Online 077-8717413 බැරිම අය කථාකරවන Fulltime දින 10/​ නේවාසිකව English grammar/​ විභාග (Local/​Foreign) Interview,​ Presentation Teacher Iraining/​ (Crtificates
012448

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට,​ අත්හැර දැමීමට,​ ප්‍රමාණය අඩු කිරීමට හෝ විකිණීමට අවශ්‍යද? නිවසට පැමිනෙනු ලැබේ. අමතන්න. 0777745600.
010643

විවිධ දේ

පැදුරු,​ වට්ටි,​ කොලපත්,​ පොල්කටු පොල්ගහේ කොටස් වලින් නිෂ්පාදන මිලට ගනු ලැබේ. විමසන්න. 070-6380030.
018460

මැණික් සහ ස්වර්ණාභරණ

“ඔබේ උකස් කළ ස්වර්ණාභරණ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද ? ඒවා ආපසු ලබා ගත නොහැකිද ? ඒවායේ වටිනාකම ලබා ගැනීමට උදව් අවශ්‍යද ? කරදර නොවන්න ! අපි එය ඔබට පහසු කරන්නෙමු. දැන්ම අමතන්න. 075-2222666”
015083

ජ්‍යෙතිෂ්‍ය

ළමුන්ගේ අධ්‍යාපන හා රැකියා ප්‍රවර්ධනය හා ව්‍යාපාර වර්ධනයට ජ්‍යොතිෂ සේවා /​ පුදසිරිත් සහ සුර – ධ්‍යාන විද්‍යාව තුළින් පවත්නා නිවෙස් හා නව නිවෙස් ආරක්ෂාකර දේ. (කරුණාකර ශුභ හා යහපත් කටයුතු සඳහා පමණක් අමතන්න) k​a​n​c​h​a​n​a​.​c​r​o​t​o​n​@​g​m​a​i​l​.​c​o​m​. 0775957484,​ දුරකථන /​ වට්ස්ඇප්.
019262

ඉදුම් හිටුම් තිබේ

දෙහිවල නැදිමාල කාමර ඇත. ගැහැණු ළමුන් සඳහා පමණි. ඇදකට 6,​000/​- දුරකථන 0777813893.
016949

දෙහිවල නැදිමාල පාරට මුහුණලා බෝඩිමක් නොවන නිවසක කාන්තාවකට නවාතැන් පහසුකම් ඇත. 0769348152.
018845

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division