Home » සුරේන් කුක් සහ සුමිටෝමෝ කෙමිකල් වෙතින් වේයන් මර්දනයට විසඳුමක්

සුරේන් කුක් සහ සුමිටෝමෝ කෙමිකල් වෙතින් වේයන් මර්දනයට විසඳුමක්

by sachintha
March 16, 2024 12:11 am 0 comment

සුරේන් කුක් ඒජන්සීස්, ලොව ප්‍රමුඛතම රසායනික නිෂ්පාදන සමාගමක් වන සුමිටෝමෝ කෙමිකල් සමඟ සුවිශේෂ හවුල්කාරීත්වයක් සනිටුහන් කරමින් වේයන් මර්දනයේ නවතම නිෂ්පාදනයක් වන වසාරි 10 එෆ් එල් (Wazary 10 FL) පසුගියදා මෙරට වෙළෙඳ පොළට හඳුන්වා දෙන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරේන් කුක් ඒජන්සීස් කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් කුක්, “මෙම අද්විතීය නිෂ්පාදනය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වාදීමට සුමිටෝමෝ කෙමිකල් සමඟ එක්වීමට ලැබීම සතුටක්. ආරක්ෂිත හා පරිසර හිතකාමී වේයන් මර්දන විසඳුමක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් වන අපගේ කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා…”යැයි පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division