Home » ‘දන්තජ ප්‍රිමියම්’ වෙතින් ජංගම වෛද්‍ය සායනයක්

‘දන්තජ ප්‍රිමියම්’ වෙතින් ජංගම වෛද්‍ය සායනයක්

by sachintha
March 16, 2024 12:04 am 0 comment

‘දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්’ පසු ගියදා ජංගම වෛද්‍ය සායනයක් ලෙස ‘දන්තජ ඔන් වීල්ස්’ නමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක් තුළ සුව පහසු, ප්‍රතිකාර අසුන් දෙකක් සහිතව, ලොව නවීනතම තාක්ෂණය හා විශේෂඥ වෛද්‍යවරු ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය හා මගපෙන්වීම අනුව මුඛ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව දැන් උදාවී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division