Home » LG ඩුවල් කූල් ඉන්වර්ටර් වායු සමීකරණ අබාන්ස් වෙතින්

LG ඩුවල් කූල් ඉන්වර්ටර් වායු සමීකරණ අබාන්ස් වෙතින්

by sachintha
March 16, 2024 12:30 am 0 comment

අබාන්ස් වෙතින් අති නවීන තාක්‍ෂණයෙන් යුත් LG වායු සමීකරණ දැන් ලබාගත හැක. සුවදායී සිසිලසක් කාර්යක්‍ෂම විදුලිය ඉතුරු කිරීමක් සමඟ ලබාදෙන LG ඩුවල් කූල් ඉන්වර්ටර් වායු සමීකරණය උසස් Wi-Fi තාක්‍ෂණය ඇතුළු තවත් සුවිශේෂී විශේෂාංග රැසකින් සමන්විතයි.

LG වායු සමීකරණවල ඇති ඩුවල් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරය වායු සමීකරණයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවමින්, අවම ශබ්දයකින් යුතුව, අවශ්‍ය සිසිලස මනාව මුදාහරිනු ලබයි.

මෙම වැඩි දියුණු කළ තාක්‍ෂණය වේගයෙන් සිසිල් කිරීමට සමත්වන අතර, වායු සමීකරණයේ දිගු කල් පැවැත්ම තහවුරු කරමින්, අවම ශබ්දයකින් යුතුව ක්‍රියා කරනු ලබයි. මෙහි කොම්ප්‍රෙසරය සඳහා වසර 10 ක වගකීමක් හිමිය.

අවශ්‍ය උෂ්ණත්වය නියමිත පරිදි පවත්වාගෙනයාම සඳහා ඉන්වටර් කොම්ප්‍රෙසරය නිසි ලෙස සකස් වන අතර කාර්යක්‍ෂමව විදුලිය ඉතුරු කිරීමටත් එය උපකාරී වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division