Home » විදුලි බිල අඩු කළේ ඡන්දය නිසා

විදුලි බිල අඩු කළේ ඡන්දය නිසා

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment
රසික කොටුදුරගේ

ආණ්ඩුව විදුලි බිල අඩු කර ඇත්තේ ජනතාවට සහන ලබා දීමට නොව ඡන්දය නිසා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

‘‘මාලිමාව වටා ජනතාව එකතු වෙන්න, එකතු වෙන්න ජනතාවට ආණ්ඩුවෙන් සහන ලබා දීම වැඩි වෙනවා.

විදුලි බල මණ්ඩලයේ නාස්තිය දූෂණය හොරකම වංචාවත් එක්ක තමයි මේ ප්‍රමාණය අඩු කර තිබෙන්නේ. නාස්තිය දූෂණය හොරකම වංචාව නතර කරන පාලනයක් පිහිටුවා ගත්තොත් මීට වඩා විදුලි බිල අඩු කරන්න පුළුවන්. මේකෙන් පේන්නේ මීට කලින් විදුලි බිල වැඩි කරල තියෙන්නේ වැඩි කරන්න ඕන නිසා නෙමෙයි අසාධාරණ හේතු නිසා බවයි‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division