Home » HNB FINANCE සහ Sanda TV Media Academy වෙතින් ‘අනාගතය උදෙසා නායකත්වයක්’

HNB FINANCE සහ Sanda TV Media Academy වෙතින් ‘අනාගතය උදෙසා නායකත්වයක්’

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

HNB FINANCE PLC සහ One Two One Sanda TV Media Academy ඒකාබද්ධව සංවිධානය කරන “අනාගතය උදෙසා නායකත්වයක්” අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් පසුගිය දා සාර්ථකව නිමා විය.

විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරමින් දරුදැරියන් 50කට අධික සංඛ්‍යාවක් එක් වූහ. මේ තුළින් දූ දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය, ශ්වසන අභ්‍යාස, වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සහ නිර්මාණාත්මක සන්නිවේදනය, හඬ කැවීම් පුහුණුව, නාට්‍ය පිටපත් රචනය , නිවේදනය සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සහ නිර්මාණාත්මක සමාජ මාධ්‍ය භාවිතාව යන අංශය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුම රැගත් වැඩමුළු ගණනාවක් දිනය පුරා පැවැත්විණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division