Home » ප්‍රථම වනජීවී උමං මඟ ඉදිකිරීම් ඇරඹේ

ප්‍රථම වනජීවී උමං මඟ ඉදිකිරීම් ඇරඹේ

by Mahesh Lakehouse
March 2, 2024 12:42 am 0 comment

වන අලි දුම්රියේ ගැටී සිදුවන අනතුරු අවම කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර ලෙස ප්‍රථම වරට දුම්රිය මාර්ගයට යටින් ඉදිකරනු ලබන වනජීවී උමං මාර්ගයේ ඉදිකිරීම් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගල්ගමුව-ගැටදිවුල-කාසිකොටේ දී ආරම්භ කෙරුණු අවස්ථාව. එම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ ලේකම් කට්ටකඩුවේ සුමනරතන නාහිමි, සුරකිමු ශ්‍රී ලංකා පදනමේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division