Home » කැලණිය ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ රැස්වීම 28දා

කැලණිය ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ රැස්වීම 28දා

by Mahesh Lakehouse
February 24, 2024 12:29 am 0 comment
නදීෂානි සඳුනි කුමාරි

කැලණිය ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ වාර්ෂික මහ සභා රැස්වීම එළඹෙන 28 වැනිදා ප.ව. 2.30 ට කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 2024 වර්ෂයේ කැලණිය ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ ඉදිරි වැඩකටයුතු සඳහා නිල වශයෙන් නිලධාරීන් පත් කර ගැනීම ද එදින නිලවරණයක් හරහා සිදු කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division