Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

පෙබරවාරි 25 සිට මාර්තු 02 දක්වා උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකත්

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment
සමන්ති අහුබුදු

•පෙබරවාරි 25 ඉරිදා

පෙබරවාරි 25 ඉරිදා මුළු දවස පුරා පුවපල් නැකත පවතී. සුදුසු අකුරු මො, ට, ටි, ටු

•පෙබරවාරි 26 සඳුදා

පෙබරවාරි 25 ඉරිදා මුළු දවස පුරා පවතින පුවපල් නැකත පෙබරවාරි 26 සඳුදා 01.24 තෙක් පවතී. සුදුසු අකුරු මො, ට, ටි, ටු

•පෙබරවාරි 27 අඟහරුවාදා

පෙබරවාරි 26 සඳුදා 01.24 සිට පෙබරවාරි 27 අඟහරුවාදා 04.30 තෙක් උත්‍රපල් නැකත යි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

•පෙබරවාරි 28 බදාදා

පෙබරවාරි 27 අඟහරුවාදා 04.30 සිට පෙබරවාරි 28 බදාදා 07.32 තෙක් හත නැකත යි.
සුදුසු අකුර පු

•පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා

පෙබරවාරි 28 බදාදා 07.32 සිට පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා 10.22 තෙක් සිත නැකත යි.
සුදුසුු අකුරු පෙ, පො, ර, රි

•මාර්තු 01 සිකුරාදා

පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා 10.22 සිට මාර්තු 01 සිකුරාදා 12.48 තෙක් සා නැකත යි.
සුදුසු අකුරු රු, රෙ, රො, ත

•මාර්තු 02 සෙනසුරාදා

මාර්තු 01 සිකුරාදා 12.48 සිට මාර්තු 02 සෙනසුරාදා 14.42 තෙක් විසා නැකත යි. සුදුසු අකුරු ති, තු, තෙ, තො. ඉන්පසු ඉරිදා 15.54 තෙක් අනුර නැකත යි. සුදුසු අකුරු න, නි, නු, නෙ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

You may also like

Leave a Comment