Home » ලිබර්ටි මෝටර්ස් ජපානය සහ ඉන්දියාව සමඟ ගිවිසුම්ගත වේ

ලිබර්ටි මෝටර්ස් ජපානය සහ ඉන්දියාව සමඟ ගිවිසුම්ගත වේ

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

ලිබර්ටි මෝටර්ස් එන්ටර්ප්‍රයිස් ආයතනය ජපානය සහ ඉන්දියාව සමඟ නව ව්‍යාපාරික සැලසුමකට ගිවිසුම්ගත වීම සහ ආයතනයේ 25 වැනි සංවත්සරයට සමගාමීව අලෙවි නියෝජිතයින් ගනුදෙනුකරුවන් හා බෙදාහැරීමේ නියෝජිතයින් ඇගැයීම සිදු විය.

එහිදී, ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, කුඩා ව්‍යාපාරයක් ලෙස රත්නපුරෙන් ආරම්භ කළ ලිබර්ටි මෝටර්ස් පසුව කොළඹ ලිබර්ටි මෝටර්ස් එන්ටර්ප්‍රයිස් බවට පත්ව කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලබා ඇත්තේ, එම ආයතනය සේවකයන්ට හා ගනුදෙනුකරුවන්ට දක්වන සැලකීම නිසා බවයි.

මෙහිදී ලිබර්ටි මෝටර්ස් එන්ටර්ප්‍රයිස් සේවක, ගනුදෙනුකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද රන් පවුම්, මුදල් හා වටිනා ත්‍යාග පිරිනැමිණි. පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයද සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division