Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

අවු. 55,​ 5′ 2″ උස,​ සූපවේදියෙකි. පැමිණිලිකරු වී දික්කසාදයි. පුතෙක් සිටී. විවාහයට සුදුසු සහකාරියක් සොයයි. E-mail පමණයි. n​w​i​c​k​r​a​m​a​r​a​t​h​n​a​7​7​@​g​m​a​i​l​.​c​o​m​
G212927

ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1982 උපතලද උස 5′ 11″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර යෝජිත කෙටි විවාහයකින් වෙන්වී සිටින ප්‍රධාන පෙළේ සමාගමක ජ්‍යෙෂ්ඨ විධායකවරයකු ලෙස සේවය කරණ අධ්‍යාපනික සුදුසුකම්ලත් පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. කරුණාකර විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : s​o​n​s​p​r​o​p​2​1​@​g​m​a​i​l​.​c​o​m​
G213142

කොළඹ ආසන්නයේ ජීවත්වන සිංහල බොදු /​ ගොවි/​ කරාව දෙමාපියන් ඔවුන්ගේ 1998 පෙබරවාරි උපත ලද උස 5′ 10” වන ඇ. එ. ජ ඉගෙනුම ලබා එහිම සේවය කරන මූල්‍ය විශ්ලේෂක පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඇ.එ.ජ/​ කැනඩාවේ ජීවත්වන හෝ සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල b​e​s​t​p​r​o​p​o​s​a​l​1​2​3​4​@​g​m​a​i​l​.​c​o​m
​G212968

බෞද්ධ කරාව දෙමව්පියන් උගත් යහපත් ගතිගුණ ඇති දියණියක් අවුරුදු 35,​ පැහැපත් කඩවසම් 6′ උසැති දුම්පානයෙන් සහ මත්පැනින් තොර හොඳ චරිතයක් ඇති අාගමට ලැදි පුතාට සොයයි. BSC,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකුවක කළමනාකරුවෙකි. හොඳ වැටුපක් ලබයි. නිවසක්,​ වාහනයක් සහ දේපළ හිමිය. දුරකථන අංකය,​ පවුලේ විස්තර,​ කේන්දර කොපිය සමග එවන්න. email – p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​
G213277

වැදගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ (සුදුසුකම්ලත්) මනාගතිපැවතුම් ඇති වයස අවුරුදු 41 වන ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි පුතුහට තලෙළු,​ රූමත් මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 32 හෝ ඊට වඩා අඩු සංක්‍රමණය වීමට කැමති සහකාරියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර. d​i​n​i​d​u​_​s​u​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න.
G213269

1992 – 5′ 8” කොළඹ සිංහල බෞද්ධ ජාත්‍යන්තර පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන පුතුට ගුණවත් නැණවත් ගැළපෙන සහකාරියක් මව සොයයි. ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබී ඇති අතර,​ විදේශ ගත වීමට බලාපොරොත්තු වේ. පියා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උසස් නිලධාරියෙකි. (අභාවප්‍රාප්ත වී ඇත.) මව ගෘහණියකි. කුජ 7 ගැළපීම වඩාත් සුදුසුයි. m​p​r​o​p​o​s​a​l​s​c​s​k​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
G213110

අවුරුදු 28 කොළඹ ප්‍රධාන මෝටර් කාර්මික ආයතනයක මෝටර් කාර්මික ශිල්පී නිවාසය දේපළ හිමි 5′ 8″ කඩවසම් තලෙළු පුතුට උගත් ප්‍රසන්න දියණියක් බෞද්ධ ගොවි බෝධි විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. අධ්‍යාපන සුදුසුකම් පාසල පවුලේ විස්තර කේන්ද්‍රය පළමු ලිපියෙන් දන්වන්න.
SG212925

එක්සත් රාජධානියේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 50 වන ඔහුගේ දෙමාපියන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවය මත විවාහ නොවූ එක්සත් රාජධානියේ ඉපිද හැදුණු වැඩුණු ලන්ඩනයේ විශ්වවිද්‍යාලයකින් උපාධිලද විභාග මණ්ඩලයක ව්‍යාපෘති නිලධාරියකු ලෙස සේවය කරන ඉතාමත් කරුණාවන්ත සැලකිලිමත් පුතුහට ඉංග්‍රීසි චතුර සිහින් සිරුරැති සමාන චරිතයකින් හෙබි දියණියක් සොයයි.
SG213214

එක්සත් රාජධානියේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 51 වන ඔහුගේ දෙමාපියන් රැකබලා ගැනීමේ අවශ්‍යතාවය මත විවාහ නොවූ එක්සත් රාජධානියේ උපත ලබා හැදුණු වැඩුණු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද අධ්‍යාපන නිලධාරියකු ලෙස විභාග මණ්ඩලයක සේවය කරන ඉතාමත් කරුණාවන්ත සැලකිලිමත් පුතුහට සිහින් සිරුරැති ඉංග්‍රීසි චතුර සමාන චරිතයකින් හෙබි දියණියක් සොයයි.
SG213211

කතෝලික/​ ගොවි උස අඩි 6 වයස 28 මොරටුව පදිංචි උපාධිධාරී පුතුට සුදුසු සහකාරියක් සොයයි. පුතුට වෙනම නිවසක් සහ වත්කම් ඇත. e-mail ලිපිනය g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m​ 0760589384/​ 0112610655.
SG212833

කුරුණෑගල බොදු ගොවි 1991/​12 උස 5′ 6′ රජයේ රැකියාවැති චාම් නිහතමානී කඩවසම් පුතුට රජයේ රැකියාවැති ගුණයහපත් දියණියක් මව්පියෝ සොයති. (ගුරු,​ හෙදි,​ වයඹ,​ මධ්‍යම විශේෂයි) 037-2236765
SG213083

කොළඹට නුදුරින් නිවසක් සහ වෙනත් දේ ඇති සහකාර ඉංජිනේරු වෘත්තීයේ යෙදෙන 29 හැවිරිදි පුතුට සුදුසු දියණියක් මව සොයයි. 0112718385
SG212733

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1981 උපත ලද,​ උස 5′ 11” වන මූල්‍ය වෘත්තිකයකු හා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි දික්කසාද වූ පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. විද්යුත් තැපෑල r​v​d​h​2​7​1​8​@​g​m​a​i​l​.​c​o​m​
SG213017

ගම්පහ බොදු ගොවි 1995 ජනවාරි උස 5′ 10” BSc ඉංජිනේරු MSc හදාරයි. ප්‍රසිද්ධ Telecom ආයතනයක ඉංජිනේරු ඉඩකඩම් නිවසක් හිමි ගුණගරුක චරිතවත් බාල පුතුට වැදගත් පවුලක උගත් චරිතවත් දියණියක් මව,​ ඉංජිනේරු පියා සොයයි. වැඩිමල් සොහොයුරා විවාහකයි.
SG213092

ගම්පහ බොදු ගොවි 31 වයස,​ උස 5′ ස්ථිර රැකියාව,​ නිවසක් හිමි,​ කඩවසම් පුතුට රුවැති දියණියක් පියා සොයයි. දෑවැදි අනවශ්‍යයි. රැකියාවක් ඇත්නම් වඩා හොඳයි. 011-4904384
SG212549

ගම්පහ බොදු ගොවි 5′ 5″ උසැති 1980 උපත ලැබූ දික්කසාද වූ දරුවන් නොමැති නවීන නිවසක් හිමි මව සමග ජීවත්වන රජයේ රැකියාවැති පුතුට යහපත් කරුණාවන්ත (රැකියාවක නියුතු හෝ) දියණියක් මව සොයයි. 077-6197002,​ 033-2274572.
SG212928

ගම්පහ බෞද්ධ දේවගේ උස 5′ 6″ 1997 වෙළඳ ව්‍යාපාරික කඩවසම් උගත් පවුලේ වැඩිමල් පුතුට රූමත් ගුණයහපත් උගත් දියණියක් දෙමව්පියන් සොයයි. බස්නාහිර පළාත විශේෂයි. 0112-281736.
SG212323

ගාල්ල බොදු ගොවි 1993.08 උපන් උස 5′ 1” පුද්ගලික ආයතනයක සේවයේ නියුතු දුසිරිතෙන් තොර නිවසක් ඇතුලු වටිනා දේපළක් හිමි පවුලේ එකම පුතුට සමකුල රජයේ රැකියාවැති සුචරිතවත් දියණියක් දෙමව්පියන් සොයති. සෙනසුරු 7ට සහ අඟහරු 2 ට ගැළපෙන කේන්ද්‍ර හිමියන් ලියන්න.
SG212729

ගොවි,​ කතෝලික/​ බෞද්ධ සහෝදරිය ඇයගේ 1973 උපත ලද උස 5′ 1″ තලෙළු තරුණ පෙනුමැති BSC සුදුසුකම් ලැබූ සහෝදරියට වෘත්තීමය සුදුසුකම් ලැබූ සහෝදරයකු සොයයි. විද්‍යුත් තැපෑල : i​r​o​d​e​g​@​g​m​a​i​l​.​c​o​m​. 038-2295647.
SG213144

නිට්ටඹුව බොදු ගොවි කඩවසම් ලාබාල පෙනුමැති මෘදුකාංග ඉංජිනේරු වයස අවු. 39 පුතුට අවු. 35 ට අඩු පැහැපත් සිහින් සිරුරැති උගත් දියණියක් සොයයි. අත්සනට පමණක් සීමා වූ අයද සැලකේ. කුල භේද නොසැලකේ. 0332280398
SG213064

පහත රට කරාව වයස අවුරුදු පනහක් වන මාහට අවුරුදු හතලිහක් හතලිස් පහක් වයස කාන්තාවක් සොයමි. 081-2307660.
SG213028

බස්නාහිර ගම්පහට නුදුරු බොදු දේව 1989.10. උස 5′ 3” (MBBS) දෙවෙනි ශ්‍රේණියේ වෛද්‍ය එකම පුතුට වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු පැහැපත් ගුණගරුක දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය දුරකතන අංකය සමග ලියන්න.
SG212719

බස්නාහිර බො.ගො. 67 හි අග උපන් 5′ 6″ ක් උස නිරෝගී කඩවසම් අවිවාහක නිවසක් හා නවීන මෝටර් රථයක් හිමි නීතිඥ පුතුට 44 නොවැඩි අවිවාහක රැකියාවැති දියණියක් මව සොයයි.
SG213146

බොදු ගොවි ඌව 74 උපන්,​ උස 5.8 අවිවාහක මතින් තොර වයස නොපෙනෙන ගෙදොර ඉඩම් හිමි සොයුරාට ප්‍රියමනාප නපුරු ගතිගුණ නැති සහකාරියක් සොයයි. ඕනෑම පළාතකින් භේද නැත. අස්සනට සීමාවූ අයද කම්නැත.
SG212936

බොදු ගොවි කඩුගන්නාව 1994 උපන් උපාධිධාරී පෞද්ගලික සමාගමක රැකියාවක නියුතු දුසිරිතෙන් තොර බෞද්ධාගමට ලැදි,​ පුතුට දියණියක් විශ්‍රාමික පියා සොයයි. අවිස්සාවේල්ල,​ වේයන්ගොඩ පළාත් විශේෂයි. පවුලේ විස්තර දුරකථන අංක සමග විමසන්න.
SG212944

බොදු ගොවි කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37,​ උස 5′ 3″ ඇමරිකානු පුරවැසි දුම්පානයෙන් හා සුරාවෙන් තොර මාස්ටර්ස් උපාධිධාරී වර්තමානයේ ඇ.එ.ජ. ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරණ. පුතුහට උගත් දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​2​0​2​3​u​s​@​g​m​a​i​l​.​c​o​m​
SG213088

බොදු ගොවි කොළඹ අවු. 46,​ 5′ 7″ නීතියෙන් වෙන්වූ ජපානයෙහි පදිංචි පුතුට ගුණවත් සහකාරියක් මව සොයයි. දරුවන් සෑදීමට බලාපොරොත්තු නොවන අතර,​ දරුවන් සිටී නම් දරුවාට අවු. 16 වනතුරු ජපානයට රැගෙන නොයයි. ඔබේ විස්තර හඳහන ඡායාරූපයක් එවන්න. E​m​a​i​l​-​m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m
​SG212474

බොදු ගොවි දෙමාපියන් විසින්,​ තම,​ වයස අවුරුදු 36,​ ඇමරිකා එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නුවර සේවයේ නියුතු පුතු සඳහා,​ ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි,​ එහි ස්ථිර පදිංචිය /​ පුරවැසිභාවය හිමි මනා පෙනුමැති සහකාරියක සොයයි. කුජ 1,​ 7,​ 12 ගැළපිය යුතුය. කරුණාකර,​ කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. c​c​j​1​0​9​6​0​@​g​m​a​i​l​.​c​o​m​
SG213090

බොදු ගොවි ධනවත් කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28,​ උස 6′ වන කඩවසම්,​ සියලුම දුසිරිතෙන් තොර විශිෂ්ඨ චරිතයකින් හෙබි ධනවත් ව්‍යාපාරික පුතුහට උගත්,​ රූමත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඇයගේ එකම බාල සොහොයුරා ඔස්ට්‍රේලියාවේ සේවයේ යෙදී සිටී. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. h​d​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m​
SG212625

බොදු ගොවි මව ඇයගේ වයස අවුරදු 45 වන උස 5′ 9″ කඩවසම් මහනුවර සේවය කරන පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. කරුණාකර පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​r​n​@​g​m​a​i​l​.​c​o​m​
SG213096

බොදු ගොවි 5′ 4″ ගම්පහ දිස්ත්‍රික්කයේ අවු. 37 එකම පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. නිවස,​ ව්‍යාපාරික ස්ථානයක් හිමිය. 0768494117,​ 0112402119.
SG212784

බොදු බත්ගම අවු. 42 දරුවන් තිදෙනෙක් සිටී. නීතියෙන් වෙන් වූ මා හට සුදුසු සහකාරියක් අමතන්න. 0712303495
SG213099

මහනුවරට නුදුරු බෞද්ධ 1978 උපන් උස 5′ 2″ පුද්ගලික ව්‍යාපාරයක නියුතු කඩවසම් පුතුට සාමාන්‍ය පවුලකින් ගුණ යහපත් දියණියක් මව සොයයි. දෑවැදි බලාපොරොත්තු නොවේ.
SG212932

මාරවිල ගොවි කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1995 උපත ලද උස 5′ 5″ එක්සත් රාජධානියේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය හදාරණ අලුත් දෙමහල් නිවසක් හා වටිනා වත්කම් හිමි පුතුහට රූමත් තලෙළු සිහින් සිරුරැති එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමති හෝ එක්සත් රාජධානියේ සේවය කරන දියණියක් සොයයි. 032-2254908. e​r​i​c​j​a​y​a​k​o​d​y​6​5​5​@​y​a​h​o​o​.​c​o​m​
SG213248

වැදගත් බොදු ගොවි අධ්‍යාපනික සුදුසුකම්ලත් මහනුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් මනාගති පැවතුම් හා සුදුසුකම්ලත් 1986 නොවැම්බර් මස උපත ලද,​ ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය මහනුවර ප්‍රධාන පෙළේ පාසලකදී ලද ශ්‍රී ලංකාවේ හා විදේශවලින් BSC හා MSC උපාධිලද,​ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර රැකියාවේ නියුතු වැඩි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. ඔහුගේ බාල සොහොයුරා පරිගණක ඉංජිනේරුවරයකු වන අතර,​ විවාහ වී ඇ.එ.ජ ජීවත් වේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. 15n​a​d​5​5​6​@​g​m​a​i​l​.​c​o​m​. 0812218985,​ 0715371615.
SG213103

සිංහල බෞද්ධ වෛද්‍ය පියා ඔවුන් වයස අවුුදුරු 37,​ උස 6′ 4″ වන BSC,​ MSC (IT) UK උපාධි ලැබූ තොරතුරු තාක‍්ෂණ අංශයේ සේවය කරණ දික්කසාද වූ (දරුවන් දෙදෙනා මව සමග ජීවත්වේ) වර්තමානයේ ලංකාවේ ජීවත්වන ඇ.එ.ජ සහකරුගේ ස්ථානයට ප්‍රතිස්ථානගත වීමට කැමති පුතුහට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට කැමති යෝග්‍ය සහකාරියක් සොයයි. ඇ.එ.ජ හා ශ්‍රී ලංකාවේ වත්කම් ඇත. ආගම නොසැලකේ. 034-2276328,​ 071-4035660 ප .ව.7 න් පසු d​r​n​i​m​a​l​s​e​n​a​r​a​t​n​e​@​g​m​a​i​l​.​c​o​m
​SG213049

1973 දකුණේ බොදු කරාව 5′ 6” MA උපාධිධාරි රජයේ රැකියාවැති දේපළැති දුසිරිතෙන් තොර පුතුට සුදුසු දියණියක් සොයයි. 041-2220530
SG212747

1982 උපන් රත්මලාන ස්ථිර පදිංචි බොදු සලාගම ව්‍යාපාරික පවුලක ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යන 5′ 5” උස කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. කුජ/​ ශනි විශේෂයි.
SG212749

1990 බොදු ගොවි උස 5′ 5″ රජයේ MBBS වෛද්‍ය කඩවසම් පුතුට උගත් රූමත් දියණියක් මව සොයයි. වත්කම් සහිතයි. හඳහන් පිටපත සමග විමසන්න. m​r​g​p​r​o​p​o​s​a​l​s​0​2​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SG212326

1992 මැයි උපන් කෑගල්ල උඩරට බොදු ගොවි වැදගත් පවුලකි. උස 5′ 6″ රාජ්‍ය බැංකුවක සේවය නියුතු,​ වාහනයක් නිවසක් හිමි දේපළ ඇති සුරාව සූදුවෙන් තොර කඩවසම් ගුණවත් පුතුට විද්‍යා පීඨ පුහුණුව ලබන ගුරුවරියක හෝ උපාධිධාරිනියක හෝ ගුරු දියණියක් විශ්‍රාමික පියා සොයයි. කෑගල්ල,​ කුරුණෑගල,​ මහනුවර විශේෂයි. (සවස 6 පසු). දුරකථන. 037-2241075.
SG213013

1994 අප්‍රේල් උපන් දැනට ජපානයේ රැකියා කරන අඩි 5′ 11” උස මනා කඩවසම් පුතාට සහකාරියක දෙමව්පියන් සොයයි. වටිනා දේපළක් පතයි. 0112537438
SG213085

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division