Home » DIMO නැවත SAFA සම්මානයෙන් පිදුම් ලබයි

DIMO නැවත SAFA සම්මානයෙන් පිදුම් ලබයි

by sachintha
January 27, 2024 12:44 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළේ දී ඇගයීමකට ලක් විය.

දකුණු ආසියාව තුළ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය පවත්වා ගනිමින් එහි නව්‍ය ප්‍රවේශ කරා ගමන් කිරීමේ සිය ප්‍රගමනය ප්‍රතිඵලයක් වශයෙන් DIMO මෙම සම්මානයන් දිනාගනු ලැබීය. DIMO හි මූල්‍ය සාමාන්‍යාධිකාරී සුදත් මහගෙදර සහ DIMO හි සමූහ මූල්‍ය සැලසුම් සහ පාලන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අමාලි ද සොයිසා විසින් පසුගියදා ඉන්දියාවේ පැවති සම්මාන උලෙළහිදී මෙම සම්මාන පිළිගන්නා ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division