Home » ‘නව සේද මාවතේ දස වසරක්’ එළි දකී

‘නව සේද මාවතේ දස වසරක්’ එළි දකී

by Mahesh Lakehouse
December 30, 2023 12:30 am 0 comment

නව සේද මාවත ව්‍යාපෘතියට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙක් ආසියා ප්‍රගති සංසදය විසින් ‘නව සේද මාවතේ දස වසරක්’ නමින් පර්යේෂණ වාර්තාවක් එළි දැක්වීම පසුගියදා සිදු කෙරුණි. එම වාර්තාව මගින් ලංකාව එම ව්‍යාපෘතියෙන් ලද දායාද, අභියෝග සහ අනාගත අපේක්ෂා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර පර්යේෂණ වාර්තාව එළි දැක්වීම සඳහා ලංකා – ජර්මන් තාක්ෂණ අභ්‍යාස ආයතනයේ හිටපු සභාපති ඉංජිනේරු විනෝද් මුණසිංහ පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division