නව සේද මාවත ව්‍යාපෘතියට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙක් ආසියා ප්‍රගති සංසදය විසින් ‘නව සේද මාවතේ දස වසරක්’ නමින් පර්යේෂණ වාර්තාවක් එළි දැක්වීම පසුගියදා සිදු කෙරුණි. එම වාර්තාව මගින් ලංකාව එම ව්‍යාපෘතියෙන් ලද දායාද, අභියෝග සහ අනාගත අපේක්ෂා පිළිබඳ සාකච්ඡා කර ඇති අතර පර්යේෂණ වාර්තාව එළි දැක්වීම සඳහා ලංකා – ජර්මන් තාක්ෂණ අභ්‍යාස ආයතනයේ හිටපු සභාපති ඉංජිනේරු විනෝද් මුණසිංහ පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.
‘නව සේද මාවතේ දස වසරක්’ එළි දකී
1.3K
previous post