Home » ට්‍රම්ප් ජනාධිපති ධූරයට නුසුදුසු බව තීරණය වෙයි

ට්‍රම්ප් ජනාධිපති ධූරයට නුසුදුසු බව තීරණය වෙයි

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

කොලරාඩෝ හි ඉහළ අධිකරණය ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධූරයට නුසුදුසු බව තීරණය කරයි. විනිසුරුවන් පවසන්නේ කැපිටල් ගොඩනැඟිල්ලට පහර දීමේ සිද්ධියේ දී ට්‍රම්ප්ගේ භූමිකාව හේතුවෙන් ඔහු ප්‍රාථමික ඡන්ද පත්‍රිකාවේ නොසිටිය යුතු බවයි. රිපබ්ලිකන් නාමයෝජනා අතර ඉදිරියෙන්ම සිටින ට්‍රම්ප්, නීතිමය අභියෝග රැසකට මුහුණ පා සිටී. මෙම තීන්දුව කොලරාඩෝ ප්‍රාන්තයට පමණක් අදාළ වන අතර, එය “කැරැල්ලට සම්බන්ධ” ඕනෑම පුද්ගලයකුට රටේ ඉහළතම ධූරය හෙබවීම තහනම් කෙරෙන 14 වැනි සංශෝධනයේ 3 වැනි වගන්තිය ජනාධිපති අපේක්ෂකයකු නුසුදුස්සකු කිරීමට යොදා ගනිමින් අධිකරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව සනිටුහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division