Home » උසස් පෙළ විභාගය ජනවාරි 4 දා ඇරඹේ

උසස් පෙළ විභාගය ජනවාරි 4 දා ඇරඹේ

by Mahesh Lakehouse
December 23, 2023 12:37 am 0 comment
නාමලී ගමගේ

2023ට අදාළ අපොස (උසස් පෙළ) විභාගය 2024 ජනවාරි 4 වැනිදා සිට 31 දක්වා පැවැත්වේ. විභාග මධ්‍යස්ථාන 2,300කදී පැවැත්වෙන මෙම විභාග කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්හි ඩෙංගු මර්දන ධුමායන කටයුතු සිදු කිරීම සඳහා අදාළ බලධාරින්ට දැනුම් දී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division