Home » Union බැංකුවේ සහායෙන් Jaho Keells වෙතින් ණය පැකේජ

Union බැංකුවේ සහායෙන් Jaho Keells වෙතින් ණය පැකේජ

by gayan
December 23, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගා මියා වන John Keells Proper ties සමාගම, Union බැංකුව සමඟ හවුල්කාරීත්වය ඇතිව ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීමට ඉදිරිපත්ව තිබේ. ජා-ඇළ නගර මධ්‍යයේ අක්කර 6ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය මහල් නිවාස 418 කින් සමන්විත වේ. සශ්‍රීක හරිත වටපිටාවක් සහ සූර්ය බලශක්තිය ඇතුළු වැඩිදියුණු කරන ලද පහසුකම් රැසක් සමගින් කුඩා නාගරික පසුබිමක චමත්කාරය දනවන ජීවන අත්දැකීමක් ලබාදීම මෙම නිවාස ව්‍යාපෘතියේ අරමුණ වේ.

John Keells Properties සමාගම Union බැංකුවේ සහයෝගීතාවය ඇතිව පිරිනමනු ලබන නව ණය යෝජනා පැකේජ අවස්ථා සුවිශේෂී බව John Keells Properties පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division