Home » මායා දැල 21දා මතුගමදී

මායා දැල 21දා මතුගමදී

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

නීතිඥ කපිල ගාමිණී ජයසිංහ ගේ “මායා දැල ” 21 සවස මතුගම ශ්‍රවණාගාරයේ දී වේදිකා ගතවේ.

උදිත ගුණරත්න ගාමිණී ජයලත් මොනිකා සේරසිංහ තාරිකා ද සිල්වා කසුන් කාරියවසම් සමග කපිල ගාමිණී ජයසිංහ රංගනයෙන් දායක වන මෙහි සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ ගෙනි. දුමාල් වර්ණකුලසූරිය ගායනයෙන් ද වාසනා බණ්ඩාර අංග රචනයෙන්ද දායකත්වය දක්වන මායා දැල ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්ති ගෙනි.ආලෝකකරණය ඩබ්ලිව් ඒ හේමචන්ද්‍ර ගෙනි.පසුතල නිර්මාණය හා ප්‍රචාරක කටයුතු බන්දුල අතාවුදහෙට්ටි විසිනි. වේදිකා පරිපාලනය කසුන් කාරියවසම් ගෙනි.

(නාමලි ගමගේ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division