Home » විදුලිබල පනත ජනවාරියේදී පාර්ලිමේන්තුවට

විදුලිබල පනත ජනවාරියේදී පාර්ලිමේන්තුවට

by Mahesh Lakehouse
December 9, 2023 12:38 am 0 comment

විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ගැසට් කර තිබේ. එය ලබන ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විදුලිබල කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ, ජාතික විදුලිබල උපදේශක සභාවක් පිහිටුවීම සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තය සඳහා නියාමක වශයෙන් කටයුතු කිරීමට අදාළ විධිවිධාන නව විදුලිබල පනතට ඇතුළත්ය.

එමෙන්ම, මෙම පනත මඟින් විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය සම්බන්ධ ව්‍යවස්ථාමය පියවර සැපයීම සහ ඊට අදාළ ක්‍රියාපටිපාටි නිශ්චිතව දක්වා ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division