Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

අවු. 36 කන්‍යාරාමයක උගත් උපාධිය + MBA සමත් 5′ 4″ උස කැනඩාවේ පදිංචි දියණියට උගත් හොඳ පවුල් පසුබිමක් ඇති කරුණාවන්ත කැනඩාවේ පදිංචි පුතකු මව සොයයි. 0112-956617,​ 077-6048000. w​i​j​e​y​e​r​a​t​n​e​p​@​g​m​a​i​l​.​c​o​m​
B210025

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 4″ රූමත්,​ තලෙළු විශේෂඥ වෛද්‍යවරියක වන එංගලන්තයේ සේවය කරන ද්විත්ව පුරවැසි වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. s​r​m​a​n​g​a​l​a​3​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B209948

මාගේ ඥාති දියණිය අප සමග Australiya වේ වාසය කරයි. බොදු ගොවි ඉතා පැහැපත් සිහින් සිරුරැති,​ උස 5′ 3″,​ වයස අවුරුදු 33 යි. B.com කැලණිය Uni. CIMA,​ Masters in Australiya. විදේශ ගත වීමට කැමති හෝ දැනටමත් විදේශගතව සිටින උපාධි හෝ ඊට සමාන සුදුසුකම් ඇති අය පමණක් විමසන්න. ආගම් කුළ භේද,​ දුප්පත් පොහොසත් කම් නොසැලකේ. හඳහනේ දෝෂ ඇත. හඳහන සමග විමසන්න. Tel: +610493360628 (Wup) Email:d​a​m​a​y​a​n​t​h​i​w​a​l​i​0​8​@​g​m​a​i​l​.​c​o​m​
B210029

සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ 1995 උපතලද,​ කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද HRM හා MBA සුදුසුකම්ලත් ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක කළමනාකාරිනියක ලෙස සේවය කරණ මනා ලෙස ස්ථාපිත බාලම දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් ප්‍රසන්න,​ මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඇයගේ සහෝදරිය කැනඩාවේ ස්ථිර පදිංචියහිමිය. විදේශගතවීමට කැමතිය. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල g​u​n​.​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B210319

අපගේ 28 සහ 5′ 7″ පියකරු,​ සිහින් රූමත්,​ දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරා පානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. Phone +61466315951 or +61296343529,​ Email:m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB210052

ඇහැලියගොඩ බොදු ගොවි,​ අවු. 24,​ උස 5′ 3″ ක් උසැති අගනුවර ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක සේවය කරන හෙදි නිලධාරිණියකට සුරා,​ සූදුවෙන් තොර,​ සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති.
SB210065

උඩරට බොදු ගොවි 1975 උපන් උසස්පෙළ සමත් උස 5′ 2″ තළෙළු නිවසක් හා දේපළ හිමි දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි.
SB209865

කරුණාවන්ත සරල සම අධ්‍යාපන පසුබිමක් සහිත මනාලයකු බොදු ගොවි වයස අවුරුදු 38,​ උස 5′ 7″ කොළඹ පදනම් කොටගත් ප්‍රසිද්ධ ඖෂධ සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරණ,​ එක්සත් රාජධානියේ (UK) පශ්චාත් උපාධි ලැබූ දියණිය සඳහා සොයයි. (siblings) විදේශයක පදිංචිවී සිටියි. m​a​r​r​i​a​g​e​1​1​u​n​i​o​n​@​g​m​a​i​l​.​c​o​m​ දුරකථනය : 033-2262082.
SB210127

කළුතර බොදු ගොවි 29 වියැති උස 5′ 5″ කළමනාකාර උපාධිය ලබා පෞද්ගලික අංශයේ විධායක නිලධාරිණියක ලෙස සේවය කොට දැනට පවුලේ ව්‍යාපාර කටයුතු කළමනාකරණය කරන ඉතා පියකරු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. ඇයගේ සොහොයුරියන් දෙදෙනාම ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය අධ්‍යාපන හා රැකියා කටයුතු වල නිරතවේ. (දායාදය මුදල්,​ දේපළ මිලියන 50 කි) (කුජ දෝෂ ඇත) m​k​a​r​a​w​i​t​a​@​i​c​l​o​u​d​.​c​o​m​ ,​ 034-2274594,​ 0344906875.
SB209874

ගම්පහ අවුරුදු 30 විදුලි ඉංජිනේරු දියණියට සාමාන්‍ය පවුලකින් සහකරුවෙක් දෙමාපියන් සොයයි.
SB210155

ගම්පහ බොදු ගොවි 1985 ජූලි 5′ 1″ කළමනාකරණ උපාධිධාරී MBA,​ CIM (UK) සහිත පිළිගත් සමාගමක උසස් නතතුරක් දරන රූමත්,​ චරිතවත් දියණියට කුජ දෝෂ නොමැති උගත්,​ ගුණවත් පුතෙකු මව සොයයි. 033-2233864.
SB209582

ගම්පහ බොදු ගොවි 88,​ 5′ 1″ උපාධිධාරී වරලත් ගණකාධිකාරී CA පුද්ගලික ආයතනයක මූල්‍ය කළමනාකාරිණියට සුදුසු උගත් විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 0112536603.
SB209395

ගාල්ල බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 4″ සිහින් සිරුරැති ඇ.එ.ජ. PHD උපාධිය හදාරණ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවැතුම් ඇති. කරුණාවන්ත හදවතක් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා සෘජු විමසුම් අංක සහිත පිළිතුරු n​g​m​j​6​0​6​2​@​g​m​a​i​l​.​c​o​m​
SB210208

දකුණේ බොදු ගොවි 28 5′ 1″ කළමනාකරණ උපාධිය අවසවන් කළ,​ කොළඹ රජයේ ආයතණයක ගිණුම් ලිපිකානියකි. ස්ථිර රැකියාවැති පුතෙකු මව සොයයි.
SB210240

දකුණේ බො/​ ගොවි 62 විශ්‍රාමික වැන්දඹු දේපළැති සොයුරියට 65ට අඩු විශ්‍රාමික /​ ව්‍යාපාරික මහතෙකු සොයයි. (මෝටරියක් තිබීම විශේෂයි)
SB209919

ද්විත්ව පුරවැසියන් වන නවසීලන්තයේ ජිවත් වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 දෙසැම්බර් මස උපත ලද වයස අවුරුදු 34 හා උස 5′ 2″ වන තලෙළු නවසීලන්තයේ සුදුසුකම්ලත් ජ්‍යෙෂ්ඨ MBBS වෛද්‍යවරියක ලෙස නවසීලන්තයේ සේවය කරණ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ජීවත්වන පුතකු සොයයි. ක්‍රීඩාව /​ සංගීතය /​ සංචාරය /​ දිගු පාගමන්හි යෙදීම ඇයගේ විනෝදාංශ වේ. කුලය හා ආගම නොසැලකේ. පවුලේ විස්තර සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. p​e​r​e​r​a​h​2​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​
SB210060

බලංගොඩ බොදු ගොවි 1989 ජූලි උපන් උස අඩි 5′ ගුණයහපත් උගත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති සහකරුවෙකු දෙමාපියන් සොයයි. පාපී කේන්‍ද්‍ර නොලියන්න.
SB210255

බස්නාහිර පළාතේ පදිංචි (ශ්‍රී ලාංකික) මුස්ලිම් දෙමාපියන් ඔවුන්ගේ 1990 උපත ලද උස 5′ 5″ මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීමය සුදුසුකම්ලත් වර්තමානයේ විදේශයක කීර්තිමත් සමාගමක විධායක නිලධාරිනියක් ලෙස සේවය කරණ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඔබගේ විමසුම් අංක ඇතුළු සියලුම විස්තර විද්‍යුත් තැපෑල මගින් m​a​r​r​i​a​g​e​p​r​o​p​5​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB210134

බස්නාහිර බොදු ගොවි ආගමට දහමට ලැදි ගුණගරුක 1988,​ 5′ 4″ MBBS වෛද්‍ය දියණියට උගත් මහත්මයෙකුට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙමාපියන් ආරාධනා. වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි.
SB209564

බස්නාහිර බොදු ගොවි 86 මැයි 5′ 6″ රාහු 7 උපාධිධාරී ගණකාධිකාරී නිවසැති දියණියට උගත් පුතෙකු සොයයි. 071-8110462.
SB209502

බස්නාහිර බොදු දේව වංශික 1984,​ 4′ 11″ දියණියට සුරා සූදුවෙන් තොර සාමාන්‍ය රැකියාවක් ඇති අප නිවසේ නැවතීමට කැමති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB209734

බොදු ගොවි උඩරට 5′ 6″ 35 වියැති කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සහයක හොද නිලධාරිනියක් ලෙස සේවයේ නියුතු දියණියට දුසිරිතෙන් තොර සහකරුවකු මව සොයයි.
SB210181

බොදු ගොවි 60,​ 5′ 2″ විශ්‍රාමික වැන්දඹු වයස 60-65 කරුණාවන්ත අයෙකු සොයයි. ආගමට දහමට ලැදි උගත් අයෙකු නම් වඩා හොඳය. Contact- E-mail : n​i​l​u​s​h​i​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB210238

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද,​ උස 5′ 2″ වන තලෙළු රූමත් සිහින් සිරුරැති ඉංජිනේරු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් කරුණාවන්ත පුතකු සොයයි. අවශ්‍ය නම් විදේශගත විය හැක. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​n​k​r​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m​
SB210323

මහනුවර 1992 සී/​බෞ 4′ 9″ දයාදැති පන්සිල් සුරකින තලෙළු සිහින් සිරුරැති උගත් සුචරිතවත් දියණියට ගුණයහපත් සහකරුවෙකු මව සහ එතෙර වෙසෙන සොහොයුරා සොයයි. බදුල්ල,​ නුවරඑළියෙන් ගුරු වෘත්තියෙන් විශේෂයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m​
SB209386

මාරවිලට නුදුරු 1996 උපන් රෝ.ක දැනට සීමාවාසික වෛද්‍ය පුහුණුවේ නියුතු උසස් කන්‍යාරාමයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ උස 5′ 2″ වන නිහතමානී,​ ප්‍රියමනාප,​ ගුණයහපත් පවුලේ බාල දියණියට සුරාසූදුවෙන් තොර යහපත් පවුල් පරිසරයක් ඇති එවැනිම ගතිගුණති පුතකු රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියෝ සොයති. වෛද්‍යවරයකු වන එකම සොහොයුරු විවාහවී වෙනම වාසය කරයි. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී හෝ කථිකාචාර්්‍ය වෘත්තීන් විශේෂයි. 032-2254566,​ 076-5562390. n​n​4​4​9​2​7​3​@​g​m​a​i​l​.​c​o​m​
SB209927

රත්මලාන-බොදු ගොවි මව්පිය නැති අවිවාහක සොයුරියට නිවස ගෘහභාණ්ඩ අවිවාහකම රාජ්‍ය විශ්‍රාම 68,​ 69,​ 70 උත්සව කේන්ද්‍ර දුරකථන තොර 5′ 7″ සිහින් ඉතාම ආදරයෙන් පණමෙන් සලකමි. ඉක්මන්ම ලිපියකින්.
SB210148

වත්තල ගොවි රෝමානු කතෝලික /​ බෞද්ධ ඔවුන්ගේ වයස අවුුරුදු 35,​ උස 5′ 3″ සිහින් සිරැරුති තලෙළු B.BMGT,​ IBSL සුදුසුකම් ලැබූ මහ බැංකුවෙහි සේවයේ නියුතු දියණියට සුදුසුකම්ලත් යෝග්‍ය පුතකු සොයයි. කතෝලික හා බෞද්ධ සලකා බැලේ. විදේශගත වීමට අදහස් කරයි.
SB210262

වයස අවුරුදු 28,​ උස 5′ 5″ වන ඔස්ට්‍රේලියානු පුරවැසි ඔස්ට්‍රේලියාවේ ගණකාධිකාරියක් ලෙස සේවය කරණ රටවල් දෙකෙහිම වත්කම් හිමි අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සිහින් සිරුරැති ආකර්ශනීය දියණියට වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල c​o​n​n​e​c​t​p​r​o​p​2​8​@​g​m​a​i​l​.​c​o​m​
SB210211

වයස අවු 25 උස 5′ 5″ රෝ.ක ඔස්ට්‍රේලියාවේ උපාධියක් හදාරන පැහැපත් රූමත් දියණියට උගත්,​ වැදගත් පුතෙකු දෙමව්පියන් සොයයි. තොරතුරු පහත ලිපිනයට Email. p​e​t​e​r​d​i​n​e​s​h​@​g​m​a​i​l​.​c​m​
SB210244

සිංහල බෞද්ධ වයස 28 උස 5′ 3″ රූමත් උපාධිධාරී ඖෂධවේදී පුද්ගලික අංශයේ රැකියාව කරන එකම දියණියට උපාධිධාරී සුදුසු රැකියාවක් ඇති සහකරුවකු දෙමව්පියෝ සොයති.
SB210149

1980 නොවැම්බර් උපන් පරිගණක උපාධිධාරී රාජ්‍ය සේවයේ දියණියට ඉක්මන් විවාහයකට චරිතවත් පුතෙකු දෙමව්පියෝ සොයති.
SB210331

1988 මැයි කැස්බෑව උස 5′ බොදු ගොවි මාදුකාංග ඉංජිනේරු දියණියට සුදුසු සහකරුවෙකු රජයේ විශ්‍රාමික දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. පාපී කේන්ද්‍රයක් නොවේ.
SB210150

1990 ජනවාරි මස උපත ලද උස 5′ 2″ තලෙළු,​ රූමත් සිහින් සිරුරැති කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ,​ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද මැතකදී ජර්මනියේදී ඇයගේ,​ වෛරස වේදය පිළිබඳ PhD සම්පූර්ණ කළ දියණියට විශේෂයෙන් යෝග්‍ය සහකරුවකු විශේෂයෙන් යුරෝපයෙන් සොයයි. දේශීය හා විදේශීය යෝජනා සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. i​n​f​o​.​s​e​m​i​n​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. අමතන්න. 037-2225794 /​ 076-1635649
SB210081

1994 කොළඹ බො/​ගො 5′ 4″ ද්විත්ව උපාධිධාරී ඉංජිනේරු සහ කථිකාචාර්ය දියණියට උගත් රැකියාවැති සහකරුවෙකු සොයයි. චන්ද්‍රයා 1 සිටින වෘෂභ,​ සිංහ,​ වෘශ්චික,​ කුම්භ ලග්න විශේෂයි. n​i​l​u​p​r​o​p​o​s​a​l​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SB210234

1996 අගෝස්තු මස උපන් බොදු ගොවි 5′ 1″ උස ගුරු වෘත්තියේ නියුතු B.SC (විද්‍යා) උපාධිධාරී දියණියට උගත් ගුණ ගුරුක රැකියාවැති පුතකු විශ්‍රාමික පියා සොයයි. නිවසක් ඇතුළු සියලු දායාද හිමිය. බස්නාහිර පළාත විශේෂයි. දු.අ. 0112-418051.
SB210042

1996 දෙසැම්බර් උපන් උස 5′ 2″ බොදු ගොවි ඇතුල්කෝට්ටේට ආසන්නව ස්ථිර පදිංචි නිවසක් හිමි ලාබාල පෙනුමැති පැහැපත් උපාධිධාරී පෞද්ගලික ආයතනයක රැකියාවැති කුජ 7 දියණියට ගැලපෙන සමකුල නැවතීමට කැමති ගුණගරුක අවංක පුතනුවකු දෙමාපියන් සොයයි.
SB210357

1998 උපන් බොදු ගොවි දැනට රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර දියණියට උගත් සහ වෘත්තීය සුදුසුකම් සහිත කරුණාවන්ත අවුරුදු 29 ට අඩු පුතෙකු රැකියාවැති දෙමාපියන් සොයයි. p​r​o​p​o​s​a​l​s​2​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB209861

1999 නුගේගොඩ බොදු ගොවි 5′ 2″ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු උපාධිධාරී දියණියට උසස් රැකියාවක් ඇති දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික පියා සොයයි. රාහු 7 මකර ලග්නය රාක්‍ෂ ගණය වේ.
SB209511

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division