Home » උප දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ තොරතුරු

උප දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ තොරතුරු

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

උප දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ ලිඛිත විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමට අදාළ සියලු තොරතුරු දෙසැම්බර් 03 වැනිදා සිළුමිණ සමඟ නොමිලේ නිකුත් කෙරෙන රජයේ ගැසට් පත්‍රයට ඇතුළත්ව තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ වන ශ්‍රී ලංකා කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනයෙහි පූර්ණ කාලීන හා අර්ධ කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් බඳවා ගැනීමේ සියලු තොරතුරු ද ඊට ඇතුළත්ය.

You may also like

Leave a Comment