Home » කොමර්ෂල් බැංකුවෙන් මිලියන10ක අධ්‍යාපන ණය

කොමර්ෂල් බැංකුවෙන් මිලියන10ක අධ්‍යාපන ණය

by gayan
November 25, 2023 12:30 am 0 comment

එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි හෝ ශාස්ත්‍රපති උපාධි සඳහා බඳවා ගන්නා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) අපේක්‍ෂකයින් සඳහා, රුපියල් මිලියන 10ක් දක්වා උසස් අධ්‍යාපන ණය දැන් කොමර්ෂල් බැංකුවෙන් ලබාගත හැකිය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, කොමර්ෂල් බැංකුව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. මේ මඟින් එසෙක්ස් විශ්වවිද්‍යාලයේ දෙවන හා තෙවන වසරවල උපාධි අපේක්‍ෂකයින්ට ඔවුන්ගේ අඛණ්ඩ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා, සුවිශේෂී ලෙස සහනදායී පොලී අනුපාතයක් යටතේ අධ්‍යාපන ණය පහසුකම් ලබාගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division