Home » කෝප් රැස්වීම් අත්හිටුවයි

කෝප් රැස්වීම් අත්හිටුවයි

by Mahesh Lakehouse
November 18, 2023 12:40 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ රැස්වීම් අදාළ ගැටලු විසඳෙන තුරු නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඉකුත් 17 වැනිදා සිකුරාදා දැනුම් දුන්නේය.

ඒ අනුව ඉකුත් සිකුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු කෝප් කමිටු රැස්වීම අවලංගු කළ බව කථානායකවරයා නිවේදනය කළේය. විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කථානායක වරයා­‍ෙගන් කළ ඉල්ලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. කෝප් කමිටුව සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් අරඹනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division