39
කොළඹ විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර , දෙවන වරටත් පැවැත්වෙන “මොට්වානි අභියෝග ශූරතා ” දැල්පන්දු තරගාවලිය , නොවැම්බර් 23 වන බ්‍රහස්පතින්දා , විශාඛා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ප.ව. 2.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.
අප අමතන්න:(+94) 112 429 429