Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කළුතර අගලවත්ත අක්කර 10 වත්ත කොටස් වශයෙන් හෝ සමුපූර්ණයෙන්ම විදුලිය,​ ජලය,​ ඉඩමටම ගමන් මාර්ගය බැංකු ණය ගත හැකි සින්නක්කර ඔප්පු,​ සියලුම වගාවන්ට සහ කාර් මාන්තශාලා සඳහා සුදුසුය. 071-8602011,​ 0777-160201.
075303

දඹුල්ල පහළවැව නික්ගොල්ලාය අක්කර 7 1/​2 ඉඩම විකිණීමට. සින්නක්කර ඔප්පු. ජලය,​ විදුලිය සිහිතයි. වැඩිම ඉල්ලුමට. 076-0925275.
075520

මීගමුවේ සිට 16 km දුරින් හා ජාඇල සිට 25 km දුරින් මීගමුව – කුරුණෑගල පාරේ ගොඩිගමුව හංදියේ සිට (ගඟ පාරේ 400m) දුරින් එම පාරට මුහුණලා ඇති අක්කර 50 ක ඉඩම විකිණීමට තිබේ. අක්කරය රු. මිලියන 11 කි. පිරිසිදු ඔප්පු හා දැනට බැංකු ණය සහිතයි. අමතන්න. 0718743784.
075698

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය මිලේනියම් සිටි අසල සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි දෙමහල් නිවස විකිණීමට. (පර්චස් 8.8) කාර් රථයකට හෝ වෑන් රථයකට හුවමාරු කිරීමට කැමැතිය. 074-2622738,​ 075-7766600.
073162

අඹතලේ පරණ පාරේ පර්චස් 34 ක ඉඩම සහ නිවස පහසු මිලකට. බෝඩින් කාමර 4 ක් ඇත. ව්‍යාපාරයට සුදුසුයි. 0771737306
075094

අවශ්‍යයි- ඉඩම් විකිණීමේ බ්‍රෝකර්වරු- නුගේගොඩ,​ පිළියන්දල,​ කැස්බෑව,​ ගෝනපොළ,​ කිදෙල්පිටිය ප්‍රදේශවලින්. කදිම අවස්ථාවකි. දැන්වීම්කරු- දුරකථනය- 2816540,​ 0777-894355,​ 0714254939.
075444

ආටිගල පාර,​ මීගොඩ ඇමරිකන් ජල පහසුකම් ස්ථානය අසළ පර්චස් 10 ඉඩම විකිණීමට. පොල්ගස් 10 හා වෙනත් ගස්වර්ග ඇත. ආටිගල පාරට මීටර් 50 දුර. දොඩම් කර්මාන්තශාලාවට මීටර් 800 දුර. හයිලෙවල් පාරෙන් මීගොඩ හන්දියට කි.මී. 2 ක දුර. ඉහළම සේවාධික ප්‍රදේශය,​ තෙකලා විදුලිය,​ නළ ජලය හා දුරකථන මාර්ග ඉඩමටම අැත. පිරිසිදු ඔප්පු. තාර ඇමු මාර්ග ඉඩමට ඇත. අමතන්න. 0777234459.
075702

කඩුවෙල ප්‍රධාන පාරේ සිට මීටර් 200 දුරින් පර්චස් 10 හා 7 ඉඩම් කැබලි 02 පර්චසයක් රු. 400,​000/​-. 0777-191908,​ 072-4766638.
075437

කැස්බෑව,​ කෙළඹ- හොරණ ප්‍රධාන පාරට ආසන්නව වටිනා නේවාසික ඉඩම් කැබලි දෙකක් (පර්චස් 11 හා 6) හා කුඩා නිවසක් (පර්චස් 6) විකිණීමට. ස්වාභාවික විපත් නොමැති ප්‍රදේශයකි. කොළඹ සිට කි.මී. 15 පරණි. නාගරික පහසුකම් හා පෞද්ගලිකත්වය සහිතය. වසර 14කට පෙර,​ ප්‍රමුඛ පෙළේ ඉඩම් අලෙවි සමාගමකින් මිලදී ගෙන ඇත. ගොඩනැගිලි සඳහා අගයෛ්. ගෘහනිර්මාණ හා ඉදිකිරීම් කටයුතුවලට සහය විය හැක. උද්ධමනයට එරෙහි හොඳ ආයෝජනයකි. පිරිසිදු ඔප්පු. දුරකථනය – 070-7894355,​ 071-4254939.
075443

කොට්ටාව මත්තෙගොඩ පර්චස් 10.01 ක තැනිතලා ඉඩමක් විකිණීමට. මිල ලක්ෂ 65. විමසීම් 0711309593.
075784

කොට්ටාව සිද්ධමුල්ල 255 බස් පාර ළඟින්ම බිම් සවිය ඇති පර්චස් 10 ඉතා ලාබෙට. 0777863071.
075695

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුනලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703-777888.
074810

කොහුවල,​ මල්වත්ත පාරට,​ මුහුණලා වටිනා,​ වාණිජ නේවාසික හෝ අපාට්මන්ට් නිවාස සඳහා සුදුසු පර්චස් 12.5 හෝ 6.5 හා 6ක ඉඩමක් විකිණීමට. සාප්පු සංකීර්ණ,​ පාසල් විශ්වවිද්‍යාල,​ රජයේ රෝහල් හා නුගේගොඩ දුම්රියපළට ඉතා ආසන්නය. උද්ධමනයට එරෙහි හොඳ ආයෝජන අවස්ථාවකි. දුරකථනය- 2 816540,​ 0777-894355,​ 071-4254939.
075445

ගල්කිස්ස- ගාලු පාරට ආසන්නයේ ගල්කිස්ස හන්දියට විනාඩි 2ක දුරින් පර්. 7.9 ක ඉඩමක් විකිණීමට ඇත. දු.අ 075-1384453.
075465

තලවතුගොඩ පැලවත්ත හෝකන්දර ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට අගනා පර්. 10 ඉඩම විකිණීමට 0770673171
075011

දෙමටගොඩ කොළඹ 09,​ පර් චස් 10.16 ක වටිනා දේපළ රමණීය යටත්විජිත ස්වරූපයේ,​ පළල් මාර්ගය,​ රුපියල් මිලියන 5,​ විදේශිකයන්හට ඇමරිකන් ඩොලර් 330,​000/​-. පරික්‍ෂා කිරීම සඳහා අයිතිකරු අමතන්න. 076-5333546.
075308

නුගේගොඩ මංසන්ධියට නුදුරින් පර්චස් 12 ක ඉඩම සහ ඉදිකරමින් පවතින නිවස ඉක්මණින් විකිණීමට. දු.ක. 0773648799
075024

නුගේගොඩ,​ කෝට්ටේ පාරෙන් හැරී පර්චස් 6-7 අතර වටිනා ඉඩමක්,​ විකිණීමට. කුඩා නිදන කාමර 3ක පැරණි නිවස අඩි 20 පෞද්ගලික ප්‍රවේශ මාර්ගයක් ඉඩම දක්වා ඇත. සාමකාමී පරිසරය. සියලු පහසුකම් ආසන්නව ඇත. ජලය හා විදුලියට ප්‍රවේශය. නුගේගොඩට මිනිත්තු කීපයකි. කොළඹට විනාඩි 20කි. කරුණාකර වැඩිදුර විස්තර සඳහා මා අමතන්න. 077-1966611.
075178

නුගේගොඩ,​ මෙල්ඩර් පෙදෙසේ,​ අපාට්මන්ට් නිවසක් විකිණීමට ව. අඩි 1,​250,​ නිදන කාමර 03,​ A/​C හා ටයිල් පොළොව සහිතව එක් කුඩා සේවක කාමරයක් සේදුම් කාමරය සහිතව,​ වහාම විකිණීමට. 0714-060505.
075640

පතිරගොඩ පාර පමුණුව මහරගම ඉඩමක් පර්චස් 11 විකිණීමට තිබේ. විමසන්න. 071-4804747 (පමුණුවේ හන්දියේ).
075319

පන්නිපිටිය,​ රත්මල්දෙනිය පාරේ පර්චස් 10,​ නිදන කාමර 4 සහිත නිවස විකිණීමට. පන්නිපිටිය ධර්මපාල විදුහල 1km බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
074027

පාදුක්ක කොළඹ පාරේ පාදුක්ක නගරයට සහ පාසැලට ආසන්නව පර්චස් 15ක බිම් කැබැල්ලක් විකිණීමට ඇත. 076-5488485,​ 071-5991670,​ 077-6040026.
075540

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට. අදම අමතන්න. 070-6008877.
074880

පිළියන්දල ගෝනමඩිත්ත පාර,​ නිදන කාමර 03,​ විසිත්ත කාමරය,​ කෑම කාමරය වෙනම පැන්ට්‍රිය,​ නාන කාමර 03,​ පර්චස් 15 කුඹුරකට මුහුණලා. පිරිසිදු ඔප්පු. වහාම විකිණීමට. මිලියන 20. 0777-783192.
075394

බත්තරමුල්ල කොස්වත්ත ප්‍රයිම් ලෑන්ඩ්ස් Elinor පර්චස් 6යි පර්චය රු. 3,​300,​000/​- දුරකථන. 0777-191908,​ 072-4766638.
075436

බොරලැස්ගමුව,​ දිවුලපිටිය,​ පන්සල ඉදිරිපිට පර්චස් 8 ඉඩම සමග තෙමහල් නිවස විකිණීමට. යාබදව කාමර 2,​ ඇනෙක්සියක් ඇත. සෝලාපවර් සහිතයි. 076-0925275.
075525

බොරලැස්ගමුව,​ පර්චස් 6ක ඉඩම විකිණීමට. පාසල් පටුමග,​ බෝකුන්දර,​ පිළියන්දල,​ පර්චසය ලක්‍ෂ 13. 075-3430217.
075442

මඩපාත සර්වෝදය පාර,​ පර්චස් 10 කැබලි 03ක් විකිණීමට ඇත. වෙල්යායකට මුහුණලා පර්චස් 1ක් ලක්‍ෂ 5 1/​2. (පහමාරයි.) බස් පාරට මී.150යි. 070-5162996.
075447

මහරගම,​ මහරගම නගරයේ සිට කි.මී 1,​ නවීන දෙමහල් නිවස,​ වහාම විකිණීමට. සියලු පහසුකම් ඇත. පර්චස් 7,​ කාමර 5,​ නාන කාමර හා ටොයිලට් 2,​ සේවක වැසිකිළි 1,​ CCTV,​ A/​C,​ උණු ජලය,​ විවෘත බැල්කනි,​ ගරාජය සමග රෝලර් ෂටර්,​ අලංකරණය කළ උද්‍යානය,​ ව.අඩි 2300,​ වහාම විකිණීමට. මිලියන 41 (සාකච්ඡා කළ හැක.) 077-6055750.
075332

මාලඹේ නගරයෙන්ම ප්‍රධාන පාරට නුදුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට 0714290392
075007

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුවකම් සමගින් අමතන්න. 0717-999222.
074809

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට අාසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-999222.
074807

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
074798

මොරටුව හොරේතුඩුව පොකුණ වත්ත පාරේ කාමර 6 ක් සහ නාන කාමර 3 සහිත පර්. 8 ක නවීන පන්නයේ නිවස විකිණීමට. ලක්ෂ 198 යි. 0778866480,​ 0720646054.
075580

මොරටුව,​ කටුබැද්ද,​ විශ්වවිද්‍යාලයට ආසන්නව 255 බස් මාර්ගයේ නිවසක් සහිත පර්චස් 6 ක් විකිණීමට. 0768717578,​ 0775128879.
075414

හල්පේ පාදුක්ක පිහිටි ඉඩම පර්. 21 සමග නිවස විකිණීමට. ඉතා අඩු මිලට මිල ලක්ෂ හැටපහයි. 6,​500,​000/​=. 0782955149,​ 0767961694
075277

හෝමාගම උසාවිය පාරේ සියළු පහසුකම් සහිත පර්චස් 6 ක් විකිණීමට ඇත. සියළු රාජ්‍ය ආයතන ඉඩම ආසන්නයේ. 0772945972.
075705

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපළ – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 071-1485485.
074886

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
074791

කඩවත ගෝනහේන 216 බස් මාර්ගයට ආසන්නව මහකඩේ හන්දියට නුදුරින් සාමාන්‍ය නිවස සමග පර්චස් 12 ක් විකිණීමට. අධිවේගී පිවිසුමට 2 km යි. 0769114613,​ 0762189758.
075476

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777
074811

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​= සිට. අමතන්න. 0710-333111.
074803

ගණේමුල්ල කඩවත පාරට මායිම්ව 1Km දුරින් පර්. 20 ඉඩමක් විකිණීමට. (රාගමට 1 1/​2km) ඉඩම වටා උස තාප්පය,​ ළිං ජලය කුඩා නිවසක් සහිත විදුලිය නව නිවසක් තැනීමට බිම සකසා ඇත. 0701637286,​ 0776593005
075360

ගම්පහට 6km,​ නුවර පාරට 600m,​ පර්.15 අංගසම්පූර්ණ දෙමහල් නිවස කාමර 3,​ බාත්රූම් 2 දුරකථනය,​ නළ සහ උල්පත් ජලය. මිලි.16.5/​-. 070-3568950,​ 033-2265275.
075600

ගම්පහ දෙල්ගොඩ නගරයට කිට්ටු ජලය,​ විදුලිය සහිත කාමර දෙකක නිවස විකුණනු ලැබේ. 077-0400770,​ 070-5595577.
074379

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711-243243.
074805

මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
074802

මීරිගම අධිවේගි මාර්ගයේ සිට 2km කන්ඩලම හන්දියේ හැරී වින්ස්ටන් පාර්ක් වෙන්දේසි ඉඩමේ පර්චස් 15 ක කැබැලි අංක 18 ඉඩම ඉක්මණින් විකිණීමට ඇත. පර්චසයක් රු. 175,​000/​-. විමසීම් : 0777420790,​ 0715340341.
075692

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​= සිට. 0710888222
074789

රාගම තේවත්ත පාරේ පර්චස් 12.5 ඉඩම සමග නිවස විකිණීමට ඇත. 077-3255346,​ 076-4661816.
075574

වත්තල මාබෝල නගර සීමාවේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 80ක ඉඩම වහාම විකිණීමට. 071-3433263,​ 074-1813789.
075602

වත්තල,​ එඬේරමුල්ල ජූඩ් මාවත ඉඩමක් විකිණීමට. පර්චස් 10 ඉඩම සමග අර්ධ වශයෙන් ඉදිකළ නිවස. රුපියල් මිලියන 8 (සාකච්ඡා කළ හැක) බ්‍රෝකර්වරු කිසිසේත් අවශ්‍ය නැත. 0769794093.
075634

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
074883

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-1888777.
074888

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 071-7999222.
074874

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසයය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
074796

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
074884

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
074881

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග,​ පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555.
074804

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
074893

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​= සිට නළ ජලය සමග. 0711999888
074788

කොළඹ 06 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක් දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 317,​500/​= සිට. 0703111666
074795

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​= සිට නළ ජලය සමග. 0703111555
074785

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සදලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
074800

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​=. අදම අමතන්න. 0711241241
074786

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777-282147 මහනුවර නගරයට 4km – 5km නුදුරින් සියලු පහසුකම් ඇති නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. මිලියන 20 – 30 ත් අතර. 0777-438169.
068525

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කෙටස් 30 ක්. පර්චසය රු. 100,​000/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
074792

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715-228888.
074806

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719-333444.
074812

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය,​ විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081.
075448

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623
074793

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
074784

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711-154154.
074801

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8KM. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
074890

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
074894

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසය ක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
074878

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
074790

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අලුතින් ඉදිකළ මාළඹේ වැලිවිට SLIIT,​ Cinec,​ Horizon ආසන්න දෙමහල් නිවසේ බිම් මහල,​ විශ්වවිද්‍යාල පිරිමි ළමයින්ට නේවාසිකාගාරයක් සඳහා (කාමර 2,​ බාත්රූම්1,​ සාලය,​ පැන්ට්‍රිය) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 071-8640631,​ 076-6848584,​ 071-5347087.
075430

ඇතුල් කෝට්ටේ- ඇනෙක්සියක් කුලියට නිදන කාමර 01 හා නානකාමර 01,​ පැන්ට්‍රිය,​ අමතර අවශ්‍ය වෙතොත් කාමරයක් ඇත. කාන්තාවන් පමණයි. හවුලේ හෝ තනිව. අමතන්න. 077-3399065. අමතන්න නැතහොත් SMS කරන්න. 40,​000/​-,​ 60,​000/​-.
074558

කොට්ටාව හන්දියේ කඩයක් කුලියට දීමට ඇත. කුලිය 40,​000/​- අත්තිකාරම් ලක්‍ෂ 8කි. දුරකථන- 078-4462004,​ 077-4267456.
075604

කොළඹ- 02 මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිදන කාමර 03,​ නාන කාමර 02 සහිත වර්ග අඩි 800කින් යුත් නව නිවස යුවලකට කුලියට/​ බද්දට දීමට තිබේ. විමසන්න. 071-4391552,​ 072-4391552.
074658

ගස්කිස්ස ටෙම්පල් පාරේ අලුත්වැඩියා කළ අංග සම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. වාහන නතර කළ හැක. 077-3836956.
074392

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

යක්කල නගරයට මීටර් 700 දුර,​ දෙමහල් නිවස,​ කුලියට හෝ බද්දට කාර් යාලයකට හෝ බෙහෙත් ශාලාවකට අගනේය. 071-6308929,​ 071-7008929.
075352

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර තල්පිටිය කාමර 06,​ පහසුකම් සහිත දෙමහල් නිවස මාසිකව රු. 60,​000/​- නැතහොත් පහත මාලය රු. 50,​000/​- ඉහළ මාලය රු. 25,​000/​-. 071-5900012,​ 071-8002825.
075432

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර ධර්මාශෝක මාවත නිදන කාමර තුනක් සමග පහත මාලය ජල,​ විදුලිය වෙනම ඇත. 0714073586,​ 0817900782
074733

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division