354
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ 2 වන ජාතික සම්මේලනය දෙසැම්බර් 15 දින කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ සඳහා පක්ෂයේ මැති ඇමැතිවරුන්, නායකයන් සහ නාගරික මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගතව ඇති සහෝදර පක්ෂ සහ පක්ෂයේ අනුබද්ධ සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන මෙම මහා සම්මේලනය පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇත.