Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

අධ්‍යාපනික සහ වෘත්තීය ඉහළ සුදුසුකම් ඇති,​ බොදු ගොවි ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති උස අඩි 5′ 5″ ක්වූ සිහින් පැහැපත් රූමත්,​ 1990 මාර්තු ජන්ම ලාභය ලත්,​ කොළඹ වැදගත් කාන්තා පාසැලක ඉගෙනුම ලබා LLB,​ LLM ඇතුළු තවත් පශ්චාත් උපාධි හිමි දැනට රජයේ ඉහළ ඉතා වැදගත් රැකියාවක් කරන,​ කොළඹ ඉතා වටිනා නිවසක් සහ තව දේපළද සහ නවීන වාහනයක්ද හිමි ආදරණීය දියණියට ගැලපෙන,​ දයාබර උගත් පුතෙකුට ඇගේ දෙමව්පියන් ඉතා ආදරණීයව ඇරයුම් කරයි. Email:p​r​o​p​o​s​a​l​s​i​m​a​l​k​a​@​g​m​a​i​l​.​c​o​m​
B208815

කුරුණෑගල බොදු ගොවි රාජ්‍ය සේවක දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 2″ රූමත්,​ උගත් තලෙළු,​ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ Staffordshire විශ්වවිද්‍යාලයෙන් LLB ගෞරව උපාධිලද,​ වර්තමානයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ විභාගය හදාරණ දියනියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් බෞද්ධ /​ කතෝලික දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා භෞත චිකිත්සක වරයෙකි. විවාහකය. කොතලාවල ආරක්‍ෂක පීඨයේ සේවය කරයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය,​ විමසුම් අංක සහිත පිළිතුරු g​m​a​i​l​b​a​s​n​a​y​a​k​e​r​a​s​h​m​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B208953

බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ,​ ඉහළ අධ්‍යාපනයක් ලැබූ 1993 ජනවාරි උපතලද,​ උස 5’7″ BSC (තොරතුරු තාක්‍ෂණ) සුදුසුකම්ලත් – ඉංග්‍රීසි හා ප්‍රංශ චතුර ලෙස හැසිරවිය හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලය විධායක තනතුරක් දරණ රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමාජශීලී,​ සැලකිලිමත් කඩවසම් සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. i​v​a​n​p​r​o​p​3​5​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. විමසුම් අංක – 0112230370,​ 075-1219464.
B208725

බොදු ගොවි 5′ 4″ වයස අවු. 22 රූමත් දියණියට ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක වෙළඳ කළමනාකරණ උපාධියක් හදාරයි. උගත් දියුණු ව්‍යාපාරික පවුලක පුතකු හෝ උසස් රැකියාවක නියුතු පුතකු මව සොයයි. දායාදයට විශාල ගේදොර ඇතුළු වෙනත් දේ ඇත. මහනුවර අවු. 28 අඩු. හඳහන සත්‍ය පිටපතක් අවශ්‍යයි. දුරකථන අංකය – 0812225700
B208695

මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ සිහින් සිරුරැති රූමත් උස 5′ 3″ වන 1993/​10 උපත ලද වර්තමානයේ කැනඩාවේ ජීවත් වන ඇයගේ BSC හා MSC උපාධි අර්ධවශයෙන් සම්පූර්ණ කරන ලද දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සොයයි. කැනඩාවේ හා අඑජ මගින් ලැබෙන විද්යුත් ලිපි email වඩාත් යෝග්‍යයි. y​n​a​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
B208796

මහනුවර බොදු ගොවි වෛද්‍ය දෙමව්පියන් 1996 ජූලි MBBS වෛද්‍ය (විදේශ) උස 5′ 5 1/​2″ ප්‍රසන්න පෙනුමැති විනීත දියණියට සුදුසු පුතෙකු සොයයි. ඇයගේ එකම සොහොයුරා MBBS වෛද්‍යවරයෙකි. MBBS වෛද්‍ය හා දන්ත වෛද්‍ය විශේෂයි. හඳහන් පිටපතක් හා පවුලේ තොරතුරු සමග විමසන්න. දුරකථන අංකය 071-8075579,​ 081-2240318. (පස්වරු 5 න් පසු) විද්යුත් ලිපිනය – p​r​o​p​o​s​a​l​c​p​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
B208770

මොරටුව වැදගත් ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35,​ උස 5′ 7″ වන ඔස්ට්‍රේලියානු පුරවැසි. පුරවැසි කඩවසම්,​ සෞඛය සම්පන්න,​ ඔස්ට්‍රේලියානු රජයට සේවය කරණ. ව්‍යාපාරයක්ද හිමි පුතුහට කරුණාවන්ත,​ ගුනවන්ත,​ ආකර්ශනීය හා සේඛ්‍ය සෙම්පන්න යෝග්‍ය දියණියක් සොයයි. ඔහු නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිතය භාෂාව,​ ජාතික නොසැලකේ. පුර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. t​e​s​t​i​m​o​m​y​y​o​u​r​@​g​m​a​i​l​.​c​o​m​
B208841

වැලිගල්ල ගම්පොල පදිංචි (සිංහල බෞද්ධ මව හා දෙමළ බෞද්ධ පියා) ඔවුන්ගේ 1991/​2 උපත ලද උස 5′ 5″ කළමනාකරු BSc,​ MSC උපාධිධාරී හා AIB,​ ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක විධායක නිලධාරිණියක ලෙස සේවයේ නියුතු උගත්,​ මනාගති පැවතුම් ඇති කරුණාවන්ත දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති වයස අවුරුදු 36 ට වඩා අඩු පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​g​k​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B208957

විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 5″ රූමත්,​ කඩවසම් සමාජශීලී MBBS කොළඹ PG සුදුසුකම්ලත් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහලක සේවය කරණ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ආගම,​ කුලය නොසැලකේ. ඕස්ට්‍රේලියාවේ සිටින හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති පුතකු වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර විමසුම් අංක සහිත පිලිතුරු p​r​o​p​a​f​9​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B208984

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26 (1997) උස 5′ 1″ මනාගති පැවතුම් ඇති ස්ථාපිත වර්තමානයේ නීති අාධුනිකයකු වන LLM උපාධිය හදාරණ දියණියට විශේෂයෙන් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් යාන්ත්‍රික,​ විදුලි,​ මෙකට්‍රොනික්ස් අංශයේ ඉංජිනේරු උපාධිය සහිත කරුණාවන්ත හදවතක් ඇති සැලකිලිමත් පුතකු සොයයි. ඇය විදේශගත වීමට කැමතිය. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු r​a​n​j​i​t​h​.​d​h​a​r​m​a​s​i​r​i​5​9​@​g​m​a​i​l​.​c​o​m​
B208979

(ශ්‍රී ලාංකික බෞද්ධ) වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලක රූමත්,​ තලෙළු,​ කරුණාවන්ත හදවතක් ඇති අව්‍යාජ ඇවිදීම,​ පිහිනීම,​ බයිසිකල් පැදීම,​ ශරීර යෝග්‍යතාවය,​ දිගු පාගමනේ යෙදීම වැනි බාහිර ක්‍රියාකාරකම් හා සුනඛයන්ට ආදරයක් හා ලැදියාවක් දක්වන වයස අවුරුදු 51 වන මා හට වයස අවුරුදු 16 හා අවුරුදු 20 ක දියණියන් දෙදෙනෙකුද සිටී. මා සොයනුයේ මනා ලෙස ස්ථාපිත,​ හිතෛෂී සමාන ලැදියාවන් ඇති මහත්මයෙකි. ඇමරිකාවෙන් හෝ බටහිර රටවලින් ලැබෙන අව්‍යාජ ඍජු විමසීම් පමණි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර අමතන්න. k​d​s​c​d​n​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B208961

ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි සිංහල දෙමාපියන් 1990 ජූලි මස උපත ලද,​ උස 5′ 8″ වන රූමත් BSC (තොරතුරු තාක්‍ෂණ) උපාධිධාරී වර් තමානයේ ලොවපුරා ප්‍රචලිත බැංකුවක උප සභාපති,​ (VP) ලෙස සේවය කරණ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. ඇ.එ.ජ සංක්‍රමණය වීමට කැමැතිනම් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල p​e​r​a​l​i​y​a​1​9​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB208779

ඇමෙරිකාවේ දෙමව්පියන් සමග ජීවත් වන බොදු ගොවි 1992 මැයි උපන් මහනුවර උසස් බාලිකා පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ 5′ 5″ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරන ඇමෙරිකානු පුරවැසි විදුලි ඉංජිනේරු දියණියට සමකුල ඉංජිනේරු,​ වෛද්‍ය හෝ විද්‍යා උපාධිධාරී පුතෙක් සොයයි. දුරකථන අංකය,​ පවුලේ විස්තර,​ කේන්දර පිටපතක් සමග ඊමේල් මගින් අමතන්න. l​a​x​m​i​b​a​n​d​a​r​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB208829

ඉතාලි පදිංචි බොදු ගොවි වයස 35 ක ජාත්‍යන්තර පාසලක සේවය කරන උපාධිධාරී දියණියට යහපත් උපාධිධාරී උසස් රැකියාවක් කරන පුතෙක් මව්පියෝ සොයයි. t​a​n​i​.​m​o​s​e​s​8​4​@​g​m​a​i​l​.​c​o​m​
SB208996

කොළඹ අවු. 33,​ උස 5′ 6 1/​2″ බොදු ගොවි NSBM උපාධිය ලබා පරිගණක IT අංශයෙන් Network ලෙස රැකියාවේ නිරත පැහැපත් ප්‍රියමනාප දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමඟ ලියන්න. Email : p​r​o​p​o​s​a​l​j​a​y​@​y​a​h​o​o​.​c​o​m​,​ 011-2912457.
SB208820

ගම්පහ බොදු ගොවි 5′ 8″ වැදගත් පවුල් පසුබිමැති උපාධිධාරී ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයක කළමනාකාරිනියක ලෙස සේවයේ නියුතු දේපළ හිමි 1981 උපන් තලෙළු දියණියට උගත් ගුණවත් සහකරුවෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. හඳහන සමග සියලු විස්තර පළමු ලිපියෙන්.
SB208597

ගම්පහ බෞද්ධ 1980 උස 5′ 6″ තලෙළු සිහින් සිරුරැති විශ්‍රාමික ගුරු යුවලකගේ එකම දියණියට කඩවසම් සහකරුවකු සොයයි. වයස්,​ කුලභේද නොසැළකේ. දික්කසාද සැලකේ.
SB208643

ගාල්ල බොදු දුරාව 1988 උස 5′ 1″ තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධිය ලබා දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන පවුලේ එකම දියණියට දුමින් මතින් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන්. දායාද සහිතයි.
SB208303

දකුණේ බොදු විශ්ව 1993/​7 උපන්,​ උස 5′ 7″ උස,​ සුදු ප්‍රසන්න පෙනුම ඇති M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. g​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB208251

බස්නාහිර පළාත බොදු ගොවි වැදගත් ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක 1999 උපත ලද,​ උස 5′ 5″ ජ’පුර BSC අවසන් වසර රූමත් දෙටු දියණියට කඩවසම්,​ උගත්,​ මනාගති පැවතුම් ඇති ව්‍යාපාරිකයකු හෝ ව්‍යාපාරික පවුලක උසස් රැකියාවක නියුතු ශනි මංගල යෝගය සහිත පුතකු සොයයි. විද්යුත් තැපෑල – d​u​m​i​n​d​a​m​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB208942

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36,​ උස 5′ 4″ වන BSC (මෘදුකාංග) ඉංජිනේරුවරයකු වන ස්වීඩනයේ ඉහළ රැකියාවක නියුතු එන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත තලෙළු ඔවුන්ගේ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. තොරතුරු තාක්‍ෂණ වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු b​r​i​g​h​t​l​o​t​u​s​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB208708

බොදු ගොවි මව ඇයගේ රූමත් වයස අවුරුදු 49,​ උස 5′ 6″ වන මාස්ටර්ස් උපාධි ලද දික්කසාද වූ දික්යණියට බස්නාහිර පළාතේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මූල්‍යමය වශයෙන් මනාලෙස ස්ථාපිත පුතකු/​ ව්‍යාපාරික පුතකු (ඔවුන්ගේ දරුවන් නොමැති) සොයයි. a​p​s​a​v​a​1​9​7​4​@​g​m​a​i​l​.​c​o​m​ 033-2287641.
SB208810

බොදු ගොවි 1993 උපන් උස 5′ 4″ මාතර පදිංචි උගත් අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවේ නියුතු වැඩිමල් දියණියට සුදුසු උගත් සහකරුවෙකු දෙමව්පියන් සොයයි. දු.අ. 041-2240929.
SB208710

මහනුවර බොදු/​ ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995/​09 උපත ලද,​ උස 5′ 2″ වන තලෙළු,​ සිහින් සිරුරැති Northumbria විශ්වවිද්‍යාලයෙන් (BMS කොළඹ හරහා) ප්‍රථම පෙළ ජීව වෛද්‍ය විද්‍යා උපාධිය හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් ඩිප්ලෝමා ලද දැනට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යාවක ලෙස සේවය කරණ රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කඩවසම් පුතකු සොයයි. කුළුදුල් සහෝදරිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉංජිනේරුවරියකි. දෙමාපියන් උසස් අධ්‍යාපනයක් ලද වැදගත් සබඳතා ඇති අය වේ. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමඟ පිළිතුරු සපයන්න. l​j​a​y​5​6​3​@​y​a​h​o​o​.​c​o​m​
SB208840

මාතර බොදු ගොවි 1983 මැයි උපන් උස 5′ උපාධිධාරී රජයේ රැකියාවැති රූමත් නැගණියට උපාධිධාරී රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක දුසිරිතෙන් තොර ප්‍රසන්න පෙනුමැති මහතෙකු ඕස්ට්‍රේලියාවේ සිටින සොහොයුරා සොයයි. දෙමාපියන් සිටී. දායාද සහිතයි.
SB208172

වයඹ බොදු ගොවි 1980 උපන්,​ අස 5′ 6″ කොළඹ පාසලක ඉගෙනීම ලද වැන්දඹු දරුවන් නොමැති ළාබාල පෙනුමැති ව්‍යාපාරික පවුලක බාල දියණියට ව්‍යාපාරික පුතකු දෙමාපියන් සොයයි. සැලකිය යුතු දේපළක් හිමිය. දරුවන් නොමැති දික්කසාද,​වැන්දඹු අයද සලකා බැලේ. 031-2249368,​ 0777-565393.
SB208218

1987 නොවැම්බර් 14 දින උපත ලබා MBA හදාරා ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සහකාර බැංකු කළමනාකාරිනියක ලෙස ස්ථිර සේවයේ යෙදී සිටී. උස 5′ 5” වේ ගුණ යහපත් දායාද හිමි චරිතවත් දියණියකි. සුදුසු සහකරුවකු පියා සොයයි.
SB208166

1993,​ 5′ 0″,​ බෞද්ධ,​ පරිගණක ක්‍ෂේත්‍රයේ පූර්ණ සුදුසුකම්ලත් Melbourne හි ස්ථිර රැකියාවක නියුතු. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ වත්කම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කේන්දර කොපිය හා සියලු විස්තර සහිතව a​u​s​p​r​o​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​ මගින් සම්බන්ධ වන්න.
SB208222

1994 දෙසැම්බර් කිරිබත්ගොඩ බොදු ගොවි /​ කරාව මිශ්‍ර 5′ 4″ උසැති පැහැපත් රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති. හඳහනේ අඟහරු (කුජ) හත (7) සටහන්ව ඇත. භේද නොසැලකේ. විදේශ ගතවීමට විරෝධතා නැත. දායාදයට නගරයෙන් සියලු පහසුකම් සහිත නිවසක්. දුරකථන 0112915422. Email: s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​
SB208297

1994 මහනුවර 5′ 4″ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා මඳක් තරබාරු දියණියට දෙමාපියන් විසින් සහකරුවෙකු සොයයි. කුජ 7 ට ගැළපෙන කේන්දර පමණක් විමසන්න. 081-4905147.
SB208817

2003 බස්නාහිර පළාතේ ගොවි 5′ 4″ කොළඹ ප්‍රධාන පාසලක උගත් දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඉහළ ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත ඉතා පැහැපත් එකම දියණියට උසස් ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත පුතෙකු දෙමාපියෝ සොයති. සම පවුල් පසුබිමක් ඇති අය පමණක් විමසන්න. 0112917576.
SB208944

37 හැවිරිදි,​ පරිගණක උපාධිධාරී කොළඹ ප්‍රධාන ආයතනයක රැකියාව කරන රූමත් දියණියකි. ඇය මාස එකහමාරක පමණ අසාර්ථක විවාහයකින් නීතියෙන් ඉවත්වී අප සමග සිටී. කුජ 4 කේන්දරයක් හිමිය. බින්න විවාහයකට කැමැත්ත විශේෂයි. ගේදොර,​ වාහනයක් ඇය සතුය. විශ්‍රාමික දෙමව්පියෝ සුදුසු සහකරුවකු සොයති. කුල භේද නොසැලකේ. හඳහන් කොපිය සමග විමසන්න. එකම සහෝදරයා විවාහකය. උසස් රැකියාවක නියුතුය.
SB208610

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division