Home » කොළඹ-බදුල්ල පුත්තලම උප්පැන්න මරණ, විවාහ රෙජිස්ට්‍රාර් තනතුරට බඳවා ගැනීමේ සියලු තොරතුරු අද සිළුමිණ සමඟ ගැසට් පත්‍රයේ

කොළඹ-බදුල්ල පුත්තලම උප්පැන්න මරණ, විවාහ රෙජිස්ට්‍රාර් තනතුරට බඳවා ගැනීමේ සියලු තොරතුරු අද සිළුමිණ සමඟ ගැසට් පත්‍රයේ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

කොළඹ, බදුල්ල හා පුත්තලම දිස්ත්‍රික්කවලට අදාළව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම පිළිබඳ සියලු තොරතුරු නොවැම්බර් 05 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පත සමඟ නොමිලයේ නිකුත් කරන රජයේ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

ඊට අමතරව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ නීති නිලධාරි තනතුරට බඳවා ගැනීමට අදාළ අයදුම්පත ද මෙම ගැසට් පත්‍රයට ඇතුළත්ය.

You may also like

Leave a Comment