Home » අය වැය නොවැම්බර් 13දා සිට දෙසැම්බර් 13 දක්වා

අය වැය නොවැම්බර් 13දා සිට දෙසැම්බර් 13 දක්වා

by Mahesh Lakehouse
November 4, 2023 12:38 am 0 comment

අයවැය දෙවැනි වර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට දින 7ක් පැවැත්වෙන අතර එයට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය. වසර 2024 අයවැය ට අදාළ කමිටු අදියරේ විවාදය 22 වැනිදා සිට දින 19ක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා සවස 6ට පැවැත්වේ.

අයවැය කාල සීමාව තුළ පෙ.ව 9.30 සිට ප.ව 6 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අන් සැම දිනකම ප.ව 6 සිට ප.ව 6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division