Home » එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර දුම්රිය මුල් පුටුවට

එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර දුම්රිය මුල් පුටුවට

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඉන්ජිනේරු එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර පසුගිය 3 වැනි සිකුරාදා පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේදී වැඩ බාරගත් අවස්ථාව. මේ අවස්ථාවට සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනද මෙහි සිටී.

1996 වසරේ සහකාර දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක්වූ නව සාමාන්‍යාධිකාරිවරයා දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයකු, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයකු, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) ලෙස මෙන්ම අතිරේක සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්) ලෙසින්ද කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division