Home » පිහිටවන්න

පිහිටවන්න

by Mahesh Lakehouse
November 4, 2023 12:29 am 0 comment

පල්ලෙබැද්ද කොස්වැටිය තිත්තවැල්පත පාර අංක 242/3 හි පදිංචි කේ. එල්. එච්. දයාවතීගේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතුට ( යසිරු බණ්ඩාර) සවි කර ඇති ශ්‍රවණ උපකරණයේ බැටරි ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැයවන හෙයින් මහජන ආධාර පතයි. ආධාර ගොඩකවෙල මහජන බැංකුවේ මවගේ නමින් ඇති (කේ. එල්. එච්. දයාවතී) ගිණුම් අංක 245200120049307 ට යොමු කරන්න. වැඩි විස්තර 0713654625 අංකයෙන් විමසන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division