Home » හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේත් දැන් සිංගර් ප්‍රදර්ශනාගාරයක්

හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේත් දැන් සිංගර් ප්‍රදර්ශනාගාරයක්

by Mahesh Lakehouse
November 4, 2023 1:00 am 0 comment

සිංගර් ශ්‍රී ලංකා සමාගම, හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී විශේෂ ඩිජිටල් නිෂ්පදනවලින් සමන්විත ප්‍රදර්ශනාගාරයක් සහ SIGNATURE ප්‍රදර්ශනාගාරයක් ඉකුත්දා වැනිදා විවෘත කළේය. නව ප්‍රදර්ශනාගාර මඟින් සිය පාරිභෝගික ප්‍රජාවට ගුණාත්මක සහ ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීම මෙහි අරමුණයි.

මෙහිදි Dell, MSI, ASUS, Acer, Samsung, Honor, vivo, ZTE, Apple, Huawei , මෙන්ම Dahua, IMOU, සහ Visonic යන ආරක්ෂක කැමරා සන්නාම ඇතුළු ඩිජිටල් නිෂ්පාදන, නවතම ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, පරිගණක උපාංග හා ආරක්ෂක කැමරා ඇතුළු නිෂ්පාදන රැසක් මිල දී ගත හැකිය. නවතම තාක්ෂණයෙන් සමන්විත ඩිජිටල් ක්‍රීඩාවල නිරත විය හැකි අවකාශයකින් (SINGER Gamers lounge) ද සමන්විතය.

ජාත්‍යන්තර මට්ටමේ Pantry Cupboard මෙරට පාරිභෝගික ජනතාව වෙත සමීප කිරීම සඳහා SIGNATURE BY SINGER ප්‍රදර්ශනාගාරයක් ද හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණය තුළ ස්ථාපිතය. එහිදි Pantry Cupboard ඇනවුම් කරන පළමු පාරිභෝගිකයින් දස දෙනාට Cooker hood සහ Cooker hob පිරිනැමීමට සිංගර් සමාගම කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනාගාරය සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 10 දක්වා විවෘතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division