Home » පරිසර සංරක්ෂණය සඳහා රොටරි සහ mymech එක්වෙයි

පරිසර සංරක්ෂණය සඳහා රොටරි සහ mymech එක්වෙයි

by gayan
November 4, 2023 12:30 am 0 comment

වාහන මඟින් සිදුවන කාබන් විමෝචනය හරිතකරණය හරහා සමපාතකරණයක් සිදු කිරීමෙන් තිරසර පරිසරයක් ගොඩනැංවීම අරමුණු කරගෙන mymech ඩිජිටල් app එක ඕනෑම ජංගම දුරකතනයකට බාගත කරගන්නා සෑම අවස්ථාවක දී ඊට සමගාමීව ගසක් සිටුවීමේ ව්‍යාපෘතියක් රොටරි ශ්‍රී ලංකා සමඟ එක්ව mymech විසින් පසුගිය මස 12 වැනිදා ආරම්භ කළේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) මඟින් ක්‍රියාත්මක වූ ,”Spiralation” වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ mymech හි අරමුණ වන්නේ කාර් රථ හිමිකරුවන්ට පහසු විශ්වසනීය අයුරින් සිය වාහන අලුත්වැඩියාව කරගැනීමේ කාර්මික ශිල්පීන් ඩිජිටල් අවකාශයක් තුළින් සොයාගැනීමේ පහසුව ඇති කිරීමය. Mymech යනු කාර් රථයේ ඇතිවන ඕනෑම අවස්ථාවක ඇතිවන ඕනෑම කාර්මික හෝ නඩත්තු අවශ්‍යතාවයකටම වඩාත් ගැළපෙන තාක්ෂණික කාර්මිකයාව පහසුවෙන් සොයා ගැනීමේ අවකාශය සලසන ඉතා පහසුවෙන් භාවිත කළ හැකි යෙදවුමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division