Home » ඉතිහාසගත වැඩිම අපනයන ආදායම 2022දී

ඉතිහාසගත වැඩිම අපනයන ආදායම 2022දී

by Mahesh Lakehouse
October 28, 2023 12:38 am 0 comment

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වූ ඩොලර් බිලියන 13.1ක මුදල 2022 වසරේදී ලබා ගැනීමට රජය සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වෙනකර ඇති ඉඩම් ප්‍රමාණය ඉතා සීමිත බැවින් රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1% කර්මාන්ත සඳහා වෙන් කිරීම රජයේ ඉලක්කය වී තිබෙන බව කර්මාන්ත සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඉකුත් සිකුරාදා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය. වසර 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත වත්මන් සහ අනාගත අවශ්‍යාතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ කටයුතු ද රජය මේ වන විටත් කටයුතු අවසන් කර ඇති බව ද එහි මූලික කෙටුම් පත සඳහා නීතිපති දෙපාර්තමේන­්තුවේ නිර්දේශ ලබා දී ඇති බවද ඇමැති වෛද්‍ය පතිරණ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division