Home » 23න් පස්සේ වැස්ස අඩු වේ

23න් පස්සේ වැස්ස අඩු වේ

by Mahesh Lakehouse
October 21, 2023 12:29 am 0 comment

මේ දිනවල රට පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් ලබන 23 වැනිදායින් පසුව උදය කාලයේ පවතින වර්ෂාපතනයේ යම් ප්‍රමාණාත්මක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සිළුමිණට කීවේය.

එසේ වුවද ඉදිරි දිනවලදීද අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ අතරින් පතර ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකිය.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division