327
ශ්‍රී ලංකා මුද්‍රණ ප්‍රදර්ශනය හා වෙළෙඳ ප්‍රදර්ශනය 2023, ඔක්තෝබර් 26 වැනිදා සිට 28 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ජාතික මුද්‍රණ සම්මාන 2023 මෙවර පැවැත්වෙන්නේ ඔක්තෝබර් 27දා කොළඹ – 03 මැරිනෝ හෝටලයේදීය. මෙහිදී පුවත්පත් සඳහා ද සම්මාන ප්‍රදානයට කටයුතු යොදා ඇත.
වජිර ලියනගේ