Home » මුද්‍රණ ආයතනයේ ඕෆ්සෙට් යන්ත්‍ර ක්‍රියාකරු පාඨමාලාවට කැඳවයි

මුද්‍රණ ආයතනයේ ඕෆ්සෙට් යන්ත්‍ර ක්‍රියාකරු පාඨමාලාවට කැඳවයි

by Mahesh Lakehouse
October 21, 2023 12:29 am 0 comment

ලංකා මුද්‍රණ ආයතනය මගින් ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු NVQ 4 පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම ආරම්භ කර ඇත. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය මගින් එම සිසුන් මුද්‍රණ ආයතනවල රැකියාවලට අනුයුක්ත කෙරේ. ආසනයක් වෙන් කිරීම සඳහා 0112686162 හෝ 0112679791 හෝ 0763673685 හෝ 0719716655 අංක අමතන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division