Home » රාජ්‍ය දැව සංස්ථාවට ඉහළම සම්මානයක්

රාජ්‍ය දැව සංස්ථාවට ඉහළම සම්මානයක්

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

කර්මාන්ත විශිෂ්ටතාව සඳහා The Ceylon National Chamber of Industries විසින් පිරිනමන ලද ජාතික මට්ටමේ නිෂ්පාදන අංශයේ ඉහළම සම්මානය රාජ්‍ය දැව සංස්ථාව වෙත හිමිවූ අතර 2020, 2021 සහ 2022 යන වර්ෂ තුනේදීම රාජ්‍ය දැව සංස්ථාවේ මුළු ආදායම රුපියල් මිලියන 14,420ක් සහ ලාභය රුපියල් මිලියන 3,081කි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිමල් රුවන්පතිරණ විසින් සම්මානය ලබාගත් අයුරුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division