Home » දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සියවැනි සමරුව

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සියවැනි සමරුව

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වූ සංවත්සර උත්සවය කොළඹ ප්‍රධාන හෝටලයකදී පැවැත්විණි. සංවත්සර උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොල්තෙල් පහන දැල් වූ අවස්ථාවයි මේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඒ. ඩී. එස් ගුණසිංහ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) ඉංජිනේරු එච්.එම්.කේ. ඩබ්ලිව්. බණ්ඩාර දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්නද මෙහි සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division