Home » මත්පැන් අලෙවිය අඩු වේ

මත්පැන් අලෙවිය අඩු වේ

by Mahesh Lakehouse
October 14, 2023 12:35 am 0 comment

මෙරට මත්පැන් අලෙවිය අඩු වී ඇති බැවින් සුරාබදු ආදායම අඩුවී ඇති බවත් සුරාබදු නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

පසුගිය 2022 දෙසැම්බර් 31 වන විට පවතින හිඟ සුරාබදු ආදායම පිළිබඳ ද කෝපා කමිටුවේදී අවධානය යොමු වූ අතර අදාළ නිලධාරීන් සඳහන් කළේ මෙම මස 30 වන විට හිඟ බදු නොගෙවන මත් පැන් අලෙවිසල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division