Home » දරුවන්ගේ අනාගතය රකින්න ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පෙරමුණේ

දරුවන්ගේ අනාගතය රකින්න ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පෙරමුණේ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

අද වන විට මෙරට රක්ෂණ වෙළෙඳ පොළ තුළ, දරුවන් වෙනුවෙන්ම තිළිණ කෙරෙන තෑග්ගක් ලෙස රක්ෂණ සැලසුම් රාශියක්ම පවතී. රක්ෂණ ක්ෂේත්‍රය නියෝජනය කරන සංගමය ලෙසින් එවැනි අධ්‍යාපනික රක්ෂණ සැලසුම් පිළිබඳ දැනුම්වත් කරන ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, (IASL) දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන සුදුසුම අධ්‍යාපන රක්ෂණ සැලසුම සඳහා යොමු වන ලෙස මවුපියන්ට ඇරයුම් කරයි.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගුණු මුල්‍ය අවිනිශ්චිතතාව නිසා අද වන විට, මෙලෙස දීර්ඝ කාලීන මුල්‍ය සැලසුම් සඳහා යොමු වීමේ අවශ්‍යතාව මතු කර තිබේ. එහෙත් දුදරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය මල්ඵල ගන්වන හොඳම සැලසුම කුමක්දැයි තෝරා ගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කරමින් දරුවන්ගේ වෘත්තිය සිහින සුරක්ෂිත කරන අධ්‍යාපන රක්‍ෂණ සැලසුමකින් වසර ගණනකට පසු මෙරට හෝ පිටරට අධ්‍යාපනය සඳහා මුදල් අවශ්‍යතාවකදී ප්‍රයෝජනයට ගැනීමට යම් මුදලක් ආයෝජනය කිරීමේ රක්ෂණාවරණයක් තිබිම අතිශයින් වැදගත්ය.

දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින ඵල දැරීමට හවුල් වෙමින්, ඔවුන්ගේ රැකවරණය සහ අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීම් සහතික කරමින්, ළමා රක්ෂණ සැලසුම් අත්‍යවශ්‍ය සහයක් ලෙසින් පෙරට එන්නේ මෙවන් විටෙකය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division