Home » SLIM SMEDA රන් සම්මානයෙන් සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පිදුම් ලබයි

SLIM SMEDA රන් සම්මානයෙන් සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පිදුම් ලබයි

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

අනර්ඝ ප්‍රමිතියෙන් සපිරි මදුරු දැල් නිෂ්පාදනයෙන් දිවයින පුරා ඉහළ කීර්ති නාමයක් දිනා ඇති සී/ස සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම (www.cfour.lk) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SME Development Awards 2022 (SMEDA) සම්මාන උලළේදී රෙදිපිළි, ඇඟැළුම් හා මෝස්තර කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළ කොළඹ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී පසුගිය ලෙස පැවැත්විණි.

එහිදී සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ චින්තක සිල්වා වෙත රන් සම්මානය පිරිනමන ලදී.

මදුරුදැල් නිෂ්පාදනයේ වසර පහළොවක අත්දැකීම් ඇති සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම (0352050255) මුළු දිවයිනම ආවරණය කරන අලෙවි ජාලයක් සාර්ථක ලෙස පවත්වා ගෙන යන මෙරට එකම මදුරු දැල් නිෂ්පාදන සමාගමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division