1.4K
කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කෘෂිකාර්මික හා ස්වනිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ජනතාවට ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කටයුතු කර ඇත.
එම ව්‍යාපෘතිය යටතේ හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිෂ්පාදන ආර්ථියක සවිබල ගන්වන සුළු පරිමාණ ව්‍යවසාය ජීවනෝපායන්හි නිරත පවුල් 500 කට රුපියල් 75,000 බැගින් මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු කෙරේ. එහි සිව්වන අදියර යටතේ පවුල් සියයකට මුල්‍ය ලබාදීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදු කළ අවස්ථාවයි මේ.