Home » ලේක්හවුස් අලෙවි අංශයේ ජයමාලි විජේසිංහගේ පියා මිය යයි

ලේක්හවුස් අලෙවි අංශයේ ජයමාලි විජේසිංහගේ පියා මිය යයි

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ලේක්හවුස් අලෙවි දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඩබ්.අයි. ජයමාලි විජේසිංහගේ පියාණන් වූ රජයේ මුද්‍රණාලයේ වර්ණ යෝජක අංශයේ විශ්‍රාමික ඩබ්.ඩේවිඩ් විජේසිංහ (68) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු 7 වන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය D/70/7, ගස්නාවත්ත, උඩුකුඹුර, නෙලුම්දෙණිය ලිපිනයේ තැන්පත් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division