Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 4” සිහින් සිරුරැති ජෛව වෛද්‍ය පිළිබඳ ප්‍රථම උපාධිය ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ලද වර්තමානයේ පිළිගත් විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාඥවරියක් ලෙස සේවය කරන වැඩිමහල් දියනියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන හෝ එහි පදිංචියට යාමට කැමති පුතකු සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. s​a​p​r​o​p​o​s​a​l​s​@​m​y​y​a​h​o​o​.​c​o​m
B207358

කුරුණෑගල 82/​6 උස 5′ 6” ඩිලිවරි” නිවසක් හිමි A/​L සමත් ශනි මංගල යෝග. දුප්පත් සහකාරියක් සොයයි. නිර්භේදයි. 0112295695
B207075

කොළඹ වැදගත් බොදු ගොවි 1987 උපන් කොළඹ උසස් විදුහලක ඉගෙනීම ලැබූ උස 5′ 2″ රූමත්,​ පැහැපත් මනා ලෙස ස්ථාපිත රජයේ රෝහලක MBBS වෛද්‍ය දියණියට,​ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලත්,​ රැකියාවැති,​ යහපත්,​ ගුණගරුක පුතෙකුට අැරයුම. කේන්ද්‍ර පිටපත සමග පිළිතුරු ලියන්න. k​i​t​h​m​i​n​i​.​k​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​.
B207048

කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද,​ උස 5′ 4″ වන කරුණාවන්ත,​ රූමත් තලෙළු විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලද කොළඹ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලකින් LLB උපාධි ලැබූ දැන් නීතිඥවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය (පාපීන්රහිත) සමග පිළිතුරු (011) 2587711 වෙත එවන්න.
B207201

ජාඇල වැදගත් පවුල් පසුබිමක් සහිත කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ උස 5′ 2” වන තළෙළු ඇමරිකාවේ ස්ථිර පදිංචිය හිමි ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට සුදුසුකම් ලැබූ චරිතවත් මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 30 ට වඩා අඩු සහකරුවකු සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් d​e​v​i​n​d​a​4​5​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B207229

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද උස 5′ .45″ වන (BIT) පෞද්ගලික සමාගමක තාක්‍ෂණික ප්‍රධානී (Technical Lead) ලෙස සේවය කරන දේපළ හිමි වෘත්තීමය සුදුසුකම්ලත් දියණියට උගත් කරුණාවන්ත ගුණයහපත් ලංකාවේ හෝ විදේශයක රැකියාවේ නියුතු පුතුකු සොයයි. පාපී කේන්ද්‍රයකි. මිථුන ලග්නය උත්‍රසල නැකත කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු p​w​i​c​k​r​a​m​a​s​o​o​r​i​y​a​f​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B207280

මහනුවර බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස 29,​ උස 5′ 3″ වන (කුජ 2 මූල නැකත) කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ මෙල්බර්න් නුවර PhD උපාධිය හදාරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ සමකුල,​ වයස අවුරුදු 34 ට වඩා අඩු සහකරුවකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. මෙල්බර්න් නුවර වාසය කරණ හෝ එහි පදිංචියට යාමට කැමැත්තක් දක්වන අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල. p​r​o​p​o​s​a​l​s​0​7​2​1​@​g​m​a​i​l​.​c​o​m
​B207081

මහරගම 1994/​3 බොදු ගොවි 5′ 2″ රූමත්,​ පැහැපත් රැකියාවැති දියණියට උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කුජ ශනි 8 පමණක් ගැලපෙන කේන්ද්‍ර ලියන්න. 0112-840032.
B207246

වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ පදිංචි බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1988උපත ලද උස 5′ 6″ තලෙළු ප්‍රසන්න පෞරුෂයකින් ගෙබි ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක් වටිනා මොටර් රථයක් හා දේපළ හිමි BSC,​MPHIL උපාධි ලැබූ ඔස්ට්‍රේලියාවේ මෙල්බර් න් නුවර වර් තමානයේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලි ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකාරිනියක් ලෙස සේවය කරන බාලම දියනියට යෝග්‍ය සහකරුවකු සොයයි. (වෘත්තීමය සුදුසුකම්ලත් ඔස්ට්‍රේලියාවේ පඳිචි අය වඩාත් යෝග්‍යයි.) m​w​a​h​d​w​8​8​@​y​a​h​o​o​.​c​o​m​
B207276

කතෝලික,​ ගම්පහ දිස්ත්‍රික්කයෙහි පදිංචි,​ වැදගත් පවුල් පසුබිමක් සහිත,​ 1989/​07 උපන්,​ උස 5′ 3″,​ කොළඹ කන්‍යාරාම පාසලක ඉගෙනුම ලැබූ,​ B.Sc උපාධිධාරී දියණියට වැදගත් පවුලකින්,​ උගත්,​ යහපත් පුතෙකු දෙමව්පියන් සොයයි. 075-6009639,​ E-mail : m​y​m​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB206728

කුලියාපිටියට නුදුරු බොදු ගොවි 1988 උපන් උපාධි ගුරු දේපළැති එකම දියණියට උසස් රැකියාවැති ගුණගරුක සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. වයඹ බොදු ගොවි අය පමණක් ලියන්න.
SB207156

කොළඹ බොදු ගොවි ඉතා වැදගත් පවුලක් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද,​ උස 5′ 6″ වන BBM හා MBA උපාධි සම්පූර්ණ කළ,​ පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ විශ්ලේශක (කණ්ඩායම් ප්‍රධානී) ලෙස සේවය කරණ දියණියට මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. t​o​p​r​o​c​l​k​j​7​@​g​m​a​i​l​.​c​o​m​
SB207087

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5′ 4” කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ බාහිර කථිකාචාර්යවරයකු හා විසඳුම් ඉංජිනේරුවරයකු (Solution engineer) වශයෙන් සේවය කරන පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. m​a​r​p​r​o​p​o​s​a​l​1​9​9​1​@​y​a​h​o​o​.​c​o​m​ 0112518183
SB207225

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 2000 දී උපත ලද උස 5′ 6” අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති දියණියට රැකියාවැති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. m​a​h​e​s​h​p​e​r​e​r​a​0​5​7​@​g​m​a​i​l​.​c​o​m
​SB207250

ගම්පහ දිස්ත්‍රික්කයේ කරාව රෝ. ක. 92 අප්‍රියෙල් උපන් 5′ 3″ උස,​ කොළඹ උසස් කන්‍යාරාමයක ඉගෙනුම ලැබු AAT,​ කළමනාකරණ උපාධිය,​ MBA සමත් CIMA (Final-pending rssults) උසස් රැකියාවක් කරන දියණියට සුදුසු යහපත් උගත් පුතකු විශ්‍රාමික දෙමාපියන් සොයයි. එකම සහෝදරයා ගණකාධිකාරිවරයෙකි. වෛද්‍යවරියක් සමග විවාහකයි. ඇයට අංගසම්පූර්ණ වටිනා නිවසක්,​ වාහනයක් හා තවත් දෑ හිමිය. හවස 5.00 පසුව අමතන්න. 0777377833,​ 0718249776.
SB206569

ගම්පහ,​ බොදු ගොවි 1996,​ 5′ 1” කළමනාකරණ උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාවැති MBA හදාරණ සුදු සිහින් සිරුරැති ආගමට ලැදි විදේශගත වීමට වුවද කැමති එකම දියණියට සුදුසු සහකරුවෙක්,​ බැංකු මාණ්ඩලික නිලධාරී පියා සහ මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර දන්වන්න. w​i​k​r​a​m​a​s​u​r​i​y​a​p​r​o​p​o​s​a​l​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB207236

ගාල්ලේ 1981 උස 5′ 1″ රජයේ රැකියාව ඇති දියණියට සුදුසු රැකියාවැති සහකරුවෙකු සොයුරිය සොයයි. (දකුණ විශේෂයි)
SB206858

ගාල්ල බොදු ගොවි 5′ 4″ රූමත් BSC හා MSC සමත් 1991 දෙසැම්බර් සංවර්ධන නිලධාරී දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. වාහනයක් හිමිය.
SB207257

බොදු ගොවි වයස 27,​ උස 5′ 3″,​ වෛද්‍ය උපාධිධාරී දියණියට සහකරුවෙකු දෙමව්පියන් සොයයි. වෛද්‍ය හෝ විධායක ශ්‍රේණියේ අයකු විශේෂයි.
SB207035

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ උපාධි ලැබීමෙන් පසු දැඩි සත්කාර හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවාස ජීවත්වන. එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB207248

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු උපත ලද වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රසන්න පෙනුමැති එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. i​s​b​h​a​v​r​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB207254

මහනුවර දකුණේ බොදු ගොවි 1986/​10 4′ 10” උපාධිධාරී රජයේ ගුරුවරියකි. සහෝදරයින් දෙදෙනා ගණකාධිකාරීන්ය. විවාහකයි. සමකුල සම උගත් පුතකුට දෙමාපියන්ගෙන් ආරාධනා. දු. අං 0812350846 සවස 7.00 න් පසු
SB207168

මිනුවන්ගොඩ බෞද්ධ සලාගම 1988 ජුනි MBBS රජයේ වෛද්‍ය නිලධාරිනී දියණියට වෛද්‍ය නිලධාරී/​ විධායක ශ්‍රේණි දරුවෙකු දෙමව්පියන් බලාපොතේතු වේ. ගම්පහ,​ කුරුණෑගල දිස්ත්‍රික්ක විශේෂයි. අදාළ දෙමව්පියන් අමතන්නේ නම් මැනවි.011-2259281.
SB207262

රත්නපුර දිස්ත්‍රික්කයේ 1971 උපන් රූමත් දියණියට විවාහයට සහකරුවකු සොයයි. නිවසක් හා දේපළ හිමියි. ත්‍රිවිධ හමුදා නිලධරුවකු හෝ ස්ථිර රැකියාවති අයෙකු විය යුතුයි. දික්කසාද ළමයි නොමැති අයත් කම් නැත. මනුෂ්‍ය ඝන වේ.
SB207147

විශ්‍රාමික බැංකුකරු පියා හා ගුරු මව ඔවුන්ගේ 1992 උපත ලද,​ උස 5′ 4″ වන PhD උපාධිය සම්පූර්ණ කොට වර්තමානයේ ඇ.එ.ජ. සේවය කරණ ලියකියවිලිවලට පමණක් සීමාවූ කෙටි විවාහ ගිවිස ගැනීමකින් වෙන්වී සිටින දියණියට වයස අවුරුදු 35 ට වඩා අඩු සමාන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් හා පසුබිමක් සහිත ඇ.එ.ජ සේවයේ නියුතු සහකරුවකු සොයයි. කරුණාකර පිළිතුරු. s​u​n​d​a​y​a​d​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB207138

1986 බොදු ගොවි 5′ 6″ තලෙලු රාහු 7,​ BSC කළමනාකරණ MBA එංගලන්තය AAT සහ වරලත් ගණකාධිකාරී මධ්‍යම සමත් ප්‍රසිද්ධ සමාගමක සහකාර ගණකාධිකාරී දියණියට උගත් ගුණයහපත් සහකරුවෙකු දෙමව්පියන් සොයයි. a​s​h​o​k​a​l​i​y​a​n​a​1​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​,​ 071-8110462,​ 071-4478777.
SB206742

1994 ජුනි උස 5′ 5” කොළඹට නුදුරු බොදු ගොවි පෙනුමැති (කඩවසම්) B.Sc ජීව විද්‍යාව (ඇනලීස්ට්) LLB (2nd අවුරුද්ද විවෘත විශ්වවිද්‍යාලය) ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලැබූ දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය සඳහා උගත් වැදගත් දුසිරිතෙන් තොර උපාධි උසස් රැකියාවැති පුතෙකු සොයයි. (බාල දුව ඉංජිනේරුවරයෙකු සමග විවාහ වී විදේශයක පදිංචිය) දායාද සහිතයි. දෙමාපියන් විශ්‍රාමිකයි. ශනි (Q7) පුවපල් නැකත කුජ දෝෂ නැත. රාත්‍රී 7 පසුව විමසීම් 0112873044
SB207242

97 උපන් 5′ 5” උස,​ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තියේ ඉතාලියේ සේවය කරන දියණියට වෙනත් රටක පදිංචි සහකරුවෙක් සොයයි. k​i​r​b​a​t​h​g​o​d​a​2​0​5​@​g​m​a​i​l​.​c​o​m
​SB207074

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division