Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඇම්පියර් 5 AMP රවුම් පින් සහ ඇම්පියර් 13 AMP හතරැස් පින් ප්ලග් ටොප් සඳහා පින් අප සතුව ඇත. වට්ස්ඇප් හරහා විමසන්න. 070-6723953.
063772

මුළුතැන්ගෙයි පිහියා නිෂ්පාදනය කිරීමට උසස් තත්ත්වයේ වානේ පටි ඇත. වට්ස්ඇප් හරහා අමතන්න. 070-6723953.
063762

ව්‍යාපාරික ස්ථාන විකිණිම

ගාලුපාරට ආසන්න මොරටුව එමෙස් සිනමාශාලාවට යාබද පර්චස් 16 ඉඩම පර්චස් 01 ලක්‍ෂ 40. එහි පිහිටි මාසිකව ලක්‍ෂ 1 1/​2 ආදායමක් ලබන රේස්බයි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ල නොමිලේ. තවද සිනමාශාලාව පිටුපස පර්චස් 10 තනිහතරැස් ඉඩමද පර්චස් 01 ලක්‍ෂ 40 මිල ගණන් සාකච්ඡා කළහැක. 077-7760730.
064096

බදුල්ල නගරයේ බසාර් වීදිය අසල තට්ටු දෙකේ සාප්පුවක් විකිණීමට. 070-3384399.
063519

0777438169 මාතලේ දිස්ත්‍රික්කයෙන් අක්කර 50 ක සුපිරි වත්තක් සමග බංගලාවක් දර්ශනීය ස්ථානයක පොල්,​ කොකෝ,​ කුරුඳු,​ කරාබු,​ තේක්ක,​ අතුරුභෝග,​ එළුවන් ගාලක්,​ සේවකයින්ගේ පදිංචියට සාමාන්‍ය නිවාස 2 ක්. වාර්ෂික ආදායම මිලියන 10 ට වැඩිය. මිලියන 300 කට (ගනුදෙනු සාකච්ඡා කරගත හැක) 0777282147.
060130

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

උඩුගම්පල,​ කොරස,​ පිටකොටුව හංදියේ කඩකාමර 2 ක් කුලියට. ගබඩාවකට හෝ සැලෝන් එකකට සුදුසුයි. මාසික කුලිය 5,​000/​-. 0772-330190.
063696

රත්මලාන මැලිබන් හන්දිය වර්ග අඩි 1500 ක පළමු මහල බදුදීමට ප්‍රදර්ශනාගාරයකට කාර්යාලයකට සියලුම පහසුකම් ඇත. 011-2731901.
062918

සාප්පු/​ කාර්යාල/​ ගබඩා වර්ග අඩි 1150 ඉඩ පහසුකම්. දෙහිවල පාරෙන් හැරී ලෝර්ඩ්ස් උත්සව ශාලාව හා කාර්ගීල්ස් ආසන්නයේ පැපිලියාන පාරට මුහුණලා වොෂ් රූම් 2 ක් හා ගොඩනැගිල්ලේ පිටුපස ගබඩා පහසුකම්,​ ඉදිරිපස වාහන නැවතුම් ස්ථාන 2 ක් සමග – කුලිය 75,​000/​-. අමතන්න. 0777-303199,​ 0772-303999.
063484

ශීතකරණ හා වායුසමීකරණ විකිණීම

අබාන්ස් දොර දෙකේ අධි ශීතකරණයක් විකිණීමට ඇත. බ්‍රෑන්ඩ්නිව් තත්ත්වයේ ඇත. පළල අඩි 2 1/​2 දිග අඩි 6 1/​2. 075-4313639.
063812

ගොවිපල හා කිරිපට්ටි නිෂ්පාදන

අපගේ එළුකිරි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා බෙදා හැරීමේ නියෝජිතයකු අවශ්‍යයි. කරුණාකර 077-9786242 අමතන්න.
063557

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division