Home » උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්
ඔක්තෝබර් 01 සිට 07 දක්වා

උපදින දරුවන්ට නම් තැබීමට සුදුසු අක්ෂර සහ නැකැත්

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ඔක්තෝබර් 01 ඉරිදා
ඔක්තෝබර් 01 ඉරිදා 19.27 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු, චෙ, චො, ල

ඔක්තෝබර් 02 සඳුදා
ඔක්තෝබර් 01 ඉරිදා 19.27 සිට ඔක්තෝබර් 02 සඳුදා 18.24 තෙක් බෙරණ නැකැතයි. සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො

ඔක්තෝබර් 03 අඟහරුවාදා
ඔක්තෝබර් 02 සඳුදා 18.24 සිට ඔක්තෝබර් 03 අඟහරුවාදා 18.03 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ

ඔක්තෝබර් 04 බදාදා
ඔක්තෝබර් 03 අඟහරුවාදා 18.03 සිට ඔක්තෝබර් 04 බදාදා 18.28 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු

ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා
ඔක්තෝබර් 04 බදාදා 18.28 සිට ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා 19.39 තෙක් මුවසිරස නැකැත යි. සුදුසු අකුරු වෙ, වො, ක, කි

ඔක්තෝබර් 06 සිකුරාදා
ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා 19.39 සිට ඔක්තෝබර් 06 සිකුරාදා 21.31 තෙක් අද නැකැතයි. සුදුසු අකුර කු

ඔක්තෝබර් 07 සෙනසුරාදා
ඔක්තෝබර් 06 සිකුරාදා 21. 31 සිට ඔක්තෝබර් 07 සෙනසුරාදා 23. 56 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ, කො, හ, හි
ඉන් පසු ඉරිදා මුළු දවස පුරා පුෂ නැකැතයි. සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

 

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division