Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ජලවිදුලිය ප්‍රධාන මාර්ගයට සමීපව වන සත්ව හානි නොමැත මිල . 35,​000,​000/​-. 077-3756556.
061684

ගාල්ල උඩුගම කුරුඳු,​ පොල්,​ කරාඹු නැටි,​ ගම්මිරිස්,​ කොස් සහිත අක්කර 4ක තේ වත්ත මිලියන 16යි. 0777-331642.
061756

මතුගම නගරයට කි. මී. දෙකක දුරන් අලුත්ගම පාර ආසන්නයේ අක්කර 5.5 හිස් ඉඩම වැඩිම ඉල්ලුමට 0722076600
061426

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්‍රීට් දැමීම ව.අ. 150/​- රෝලින් දොර වටතාප්ප ඇතුළු සියලු ඉදිකිරීම් මුල සිටම වහලය දක්වා ලොකු පොඩි ඕනෑම වැඩක්. 0776-279231.
059790

දැව සහ කොටස්

හොරණ කුඩායාල කැපීමට බලපත්‍ර සහිත මහෝගනී ගස් 25ක් හා කොස්ගස් 25ක් ඉතා අඩුමිලට ඉක්මනින් විකිණීමට අමතන්න. 0777-781553.
061330

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල සුවාරපොල හන්දිය සිට 600m කාමර 2,​ ටයිටේනියම් පොලොව ග්‍රැනයිට් පැන්ට්‍රි කබඩ්,​ සම්පූර්ණ ටයිල් කළ නාන කාමර,​ ඉහළ මහල සඳහා ස්ලැබ් අතුරා ඇත. රෝලර් ගේට්ටුව,​ වාහන 2 ක් ගාල් කළ හැක පර්චස් 9.1 නව නිවස විකිණීමට. සාමකාමී අසල්වැසි ප්‍රදේශයක. 077-5776110.
061674

අතුරුගිරිය මාලබේ 170,​ 993,​ 689 ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් අරංගල හංදියට ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා බිම්කොටසක් විකිණීමට. 077-0673171.
061678

අතුරුගිරිය මිලේනියම් සිටි පර්චස් 16.5 දෙමහල් නිවසක් විකිණීමට. විමසීම් : 0777-260853.
061747

කොතලාවල අධිවේගී මාර් ගය ආසන්නයේ මායිම් බැමි සහිත පර් චස් 10ක ඉඩම විකිණීමට ප්‍රධාන පාරට විනාඩි 10ක ඇවිදයන දුර අමතන්න. 072-4386971,​ 077-6022190.
061746

කොලොන්නාව පර්. 29 ඉඩම සහ ව. අ. 3750 දෙමහල් නිවස පර්චසය ලක්ෂ 40. (මිල සාකච්ඡා කළ හැකිය. 0777306344
061606

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම්. සමගින් අමතන්න. 0703777888.
060273

කොහිලවත්ත පරණ පාරේ පර්. 32 නිවස බෝඩින් කාමර 4 ක් ඇතුලුව විකිණීමට. (මිරිස් මෝලකට හෝ බේකරියට සුදුසුයි) 0717570338,​ 0112428897
061202

දෙහිවල ප. 2.15 ක දෙහිවල හන්දියේ දෙමහල් නිවසක් විකිණීමට. සියලු පහසුකම් හා නළළිං මිල සාකච්ඡා කළ හැක. 076-1275669,​ 074-1338584.
061592

නාවල කඩකාමර 3 සහිතව පර්චස් 6 1/​2 ඉඩමක් (පර්චසයක් ලක්‍ෂ 55 යි) සහ පර්චස් 8 1/​2 ඉඩමක් සමග දෙමහල් නිවසක් (පර්චසය ලක්‍ෂ 55 යි). දුර. 071-5271109 /​ 076-8880871.
061360

නුගේගොඩ දෙල්කඳ නව නිවසක් විකිණීමට. පර්චස් 10 කාමර 6 ලක්ෂ 425. ශරීරසුවතා මංතීරුවට මායිම්ව මිල කතා කරගත හැකිය. 0774042736.
059829

පාදුක්කට නුදුරු උග්ගල්ල පර්චස් 14 ක තැනිතලා ඉඩම විකිණීමට අැත. දු. අංක. 0112831612,​ 0717590179
061250

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
060277

පිළියන්දල – පොල්ගස්ඕවිට නවීන පන්නයට (යුරෝපීයන් ක්‍රමයට) ඉදිකරන ලද නව දෙමහල් නිවසක් විකිණීමට ඇත. (පර්. 10.4) කහතුඩුව අධිවේගී මාර්ගයට 2km. 120 ප්‍රධාන බස් මාර්ගයට 1km අමතන්න. 0761909233
061671

බත්තරමුල්ල පැලවත්ත නගරවලට නුදුරින් සුන්දර වෙල්යායකට හා කාපට් පාරකට මුහුණලා පර්. 24 ඉඩම විකිණීමට. 071-4290392.
061679

මහරගම කටුවාවල පර්චස් 8,​ 10,​ 12 කැබලි හෝ පර්චස් 40 සම්පූර්ණ ඉඩම වශයෙන් විකිණීමට. දුරකථන : 0777-043356 /​ 071-8774788.
061425

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
060271

මාලබේ සුහද මාවතින් SlIIT HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20-% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
060270

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
060261

Land For Sale in Malabe,​ Thunadahena Road. *12p Available Charging Only for 11p. *Around 100 Metres From Newly Made Walking Path *50Metres From Malabe- Athurugiriya Bus Route 344. *Flat Land *20Feet Carpet Road *1.7km to Pitttugala junction Price- 1.1 Million Per Perch (Negotiable) Contact- 0777-704242.
061762

SLIT – මාලබේ කැම්පස් අසල පර්චස් 20 හා 10 කැබලි විකිණීමට. පර්චසය ලක්‍ෂ දොළහයි. 070-7854000.
061672

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10- බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
060282

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
060253

කඩවත නගරයේ බණ්ඩාරවත්ත අංග සම්පූර්ණ නිවස සමග පර්චස් 16. 25 ඉඩම විකිණීමට ඇත. විමසීම් : 071-1703965.
061752

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
060274

කඳාන නාගොඩ පල්ලිය පන්සල ආසන්නව සියලු පහසුකම් සහිත නිදන කාමර 5 දෙමහල් නිවස සහ පර්චස් 15 නිවසක් විකිණීමට 0774376325
061246

කැලණිය පෙතියාගොඩ මෑවැල්ලහි අංගසම්පූර්ණ නිවසක් සහ අනෙක්සියක් විකිණීමට ඇත. විමසීම් (රවී පෙරේරා) 0713760032,​ 0719524864
060988

කැලණිය බුළුගහ හන්දිය නුවර පාරේ සිට මී. 150 යි. නිදන කාමර දෙකක නිවස විකිණීමට හෝ කුලියට දීමට. විමසන්න. 0716665062
060944

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
060266

කොළඹ මායිමේ පෑලි­ය­ගොඩ කෝවිල ඉදි­රි­පිට ස්වස්ථික උද්‍යානයේ පර්චස් 30 පිහිටි ගෙය විකි­ණී­මට ඇත. අධි­වේගී මාර්ගය අසල 0272246292,​ 0718391873
061841

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්. ගුවන්තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
060268

නයිවල උඩුගම්පල පාරේ විගඩ හන්දියේ සිට 200M ක් දුරින් 20′ පාර හා විදුලිය ඇති පර්චස් 15 බිම් කොටස් 5 ක් විකිණීමට. 0771586755,​ 0770837857
061883

බියගම පොලිසියට හා වෙළඳ කලාපයට නුදුරින් පදිංචියට හෝ බෝඩින් තැනීමට සුදුසු පර්චස් 26 හෝ 18 කැබලි 2 ක් විකිණීමට. 0712424824
061614

මිනුවන්ගොඩ නගර සීමාවේ උසාවියට ආසන්නව පර්චස් 15 ක ඉඩම ඉක්මණින් විකිණීමට. ප්‍රධාන පාරට 30m. සියලු පහසුකම් සහිතයි. පර්චසය ලක්ෂ 7/​25 යි. 0773101813
060943

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
060265

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​= සිට. 0710888222
060251

යක්කල නෙල්ලිගහමුල ජල විදුලිය සහිත අඩක් නිමකර ඇති නිවස සමග පර්. 11 1/​2 ක ඉඩම ලක්ෂ 33 ට විකිණේ. 0701563547,​ 0702809965
061403

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නල ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
060279

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20-% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
060283

හොරණ කෝරළඉම හන්දියේ සිට කිලෝමීටර 1 ක් දුරින් පාසැල් පටුමගෙහි සුහද ටෙරස්හි පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. මිල ගණන් සඳහා විමසන්න. 071-2978157,​ 076-7406281.
061470

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නල ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000/​- සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
060245

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවිමේ ක්‍රම අදම අමතන්න. 0702111333
060259

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
060280

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු. 298,​500/​- සිට. 0703111333.
060278

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
060267

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නල ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
060284

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​= සිට නළ ජලය සමග. 0711999888
060250

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුම වි. 5 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපොල පේනමානයේ පර්චසය රු. 317,​500/​= සිට. 0703111666
060258

වාරියපොල ගෝනගම පාරට මායිම්ව පර්චස් 40 ඉඩම විකිණීමට (කොටස් වශයෙන්ද විකිණේ.) 076-6429288.
061741

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​= සිට නළ ජලය සමග. 0703111555
060247

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

ආනමඩුව නගරයට නුදුරින් හොඳින් වැඩුණු තේක්ක ගස් 450 ක් සමග අක්කර 4 ක ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීමට. ජයභූමි නිරවුල් ඔප්පු. දුරකතන 0712722871
060735

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
060262

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000 අදම අමතන්න. 0711241241
060248

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

දොළුව ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා ගනේගොඩ කතරගම අසල මහවැලිහන්දිය පේනමානේ මනරම් පරිසරයක පිහිටි අගනා තැනිතලා බිම් කොටසක් විකුණනු ලැබේ. පර්චස් 15 ක් හතරැස් ඉඩම දුරකථනය. 071-9763012,​ 072-4577066.
059321

නුවර කෙන්ගල්ලේ පර්චසය 19.4 (ග්‍රීන් විලේජ්) විකිණීමට ඇත. 0714173203 ගණන් සාකච්ඡා කරගත හැක.
061670

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
060254

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂ වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
060269

මාතලේ මහ­නු­වර (A9) මාර්ගයේ සිට 500 m ක් දුරින් හා මාතලේ නග­රයේ සිට 2 km ක් දුරින් පිහිටි දෙම­හල් නිවස පර්චස් 20,​ නිදන කාමර 04. නාන නකා­මර 03 කින් සම­න්වි­තයි. වහාම විකි­ණී­මට ඇත. සියලු පහ­සු­කම් සහි­තයි. 0741410180
061224

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
060244

ගේදොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බණ්ඩාරවෙල මහා විදුහලට ආසන්න පර්. 42 ඉඩම හා නිවස ඉක්මනින් විකිණීමට. 072-2671871.
061736

බදුල්ල,​ පර් චස් 10 ක සමතලා ඉඩමේ පිහිටි තනි තට්ටුවේ නිවස පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි කාපට් පාරේ සිට අඩි 15 පළල ප්‍රවේශ මාර්ගය සමඟ ප්‍රධාන පෙළේ පාසැල් සහ නගර මධ්‍යස්ථානයට විනාඩි 5ක දුර පමණි. නිවස නිදන කාමර 03,​ සාලය මුළුතැන්ගෙය,​ කාර්යයාල කාමරය අභන්්‍යන්තර හා බාහිර වැසිකිලි සහිතයි. වෛද්‍යවරුන්ට,​ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සේවකයන්ට යෝග්‍යයි පින්තාරු කිරීම හා සුලු අලුත්වැඩියා කිරීම් ඇත. මිල මිලියන 19යි. සකච්ඡා කර ගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 076-5657347 වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා.
061760

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක් අමතන්න. 0711623623
060255

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගාන බිම් කොටස්. නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719111222
060246

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමත්නන. 0711154154.
060281

ගාල්ල – ඉමදූව අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කනුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසුගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව. නල ජලය හා විදුලිය සමගින්. 0711154154.
060264

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදුව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරයක මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 10% වට්ටමක්. 0711480480.
060276

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000/​= සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය 20% වට්ටම් සහිතයි. 0711444999
060256

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​= සිට එකවර මුදල් ගෙවිමේදී 10% ක වට්ටමක්. අදම අමතන්න. 0711444999
060252

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල – බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 03 ක්. නල ජලය හා විදුලිය සමගින් 10% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
060275

ගේදොර ඉඩකඩම් විකිණීමට/ බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අැතුල්කෝට්ටේ කාමර 02 සාලය පාකින් සහිත නිවස කුලියට රු. 60,​000 අමතන්න. 077-3410003,​ 071-1713700.
061365

කොටහේන කොළඹ 13 ශ්‍රී ගුණානන්ද මාවතේ තට්ටු 4 ක නිවසක් බදු දීමට. සියලු පහසුකම් සහිතයි. 0773773734,​ 0740400077
061386

නුගේගොඩ කන්දවත්ත පාරේ අංගසම්පූර්ණ කාමර පහකින් යුත් තෙමහල් නිවස කුලියට,​ බද්දට පහත මහලය වෙනම ඇනෙක්සියකි. 070-3974503.
061743

පාදුක්ක ගලගෙදර පාරේ පර්චස් 15 ක බිම් කොටස වගාවට හෝ සුදුසු ව්‍යාපාරයකට බදු දීමට තිබේ. 0720343523
061142

ගේදොර ඉඩකඩම් විකිණීමට/ බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන රාගම 264 බස් පාරට 200m පේරලන්ද ස්ටේෂමට 400m කාමර 2 ටයිල් සාලය බාත්රූම් අංගසම්පූර්ණ නිවස කුලිය 23,​000 පරීක්ෂාව ඉරිදා 0766888285
061616

ගේදොර ඉඩකඩම් විකිණීමට/ බද්දට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල බණ්ඩා­ර­නා­යක මාවතේ රජයේ රෝහල,​ ප්‍රධාන පාසල් ආස­න්නයේ නිද­හස් පරි­ස­ර­යක පිහිටි සිව් මහල් ගොඩ­නැ­ගිල්ල සම්පූ­ර්ණව හෝ කොටස් වශ­යෙන් පදිං­චි­යට,​ ව්‍යාපාර­ය­කට 0714220869
060955

ගේදොර ඉඩකඩම් විකිණීමට/ බද්දට ගාල්ල දිස්ත්‍රික්කය

O හික්කඩුව නගරාසන්නව ප්‍රධාන පාරට මුහුණලා කාර්යාලයකට ගබඩාවකට අනෙකුත් සේවාවන් වලට බද්දට දීමට. 0713566440,​ 0718964610
061610

ගේදොර ඉඩකඩම් විකිණීමට/ බදුදීමට

හම්බන්තොට නගරයේ පර්චස් 33.9 ඉඩමෙහි දෙමහල් නිවසක් විකිණීමට හෝ බදු දීමට ඇත. විමසන්න. 0703253507
061869

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division