Home » මනාලයෝ

මනාලයෝ

by mahesh
September 23, 2023 12:30 am 0 comment

බස්නාහිර පළාතේ සිංහල ගොවි කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1975 උපත ලද උස 6,​ වන ප්‍රමාණවත් වත්කම් හිමි කඩවසම් උගත් අැමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන කඩවසම් පුතුහට උගත්,​ ප්‍රසන්න දියණියක් සොයයි. වර්තමානයේ ඔහු කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටී. අමතන්න. 0112934372 විද්යුත් තැපෑල : p​r​o​p​o​s​a​l​m​7​2​5​@​g​m​a​i​l​.​c​o​m​
G206781

බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලද උස 5′ 11” වන උපාධිධාරී (දරුවන් රහිතව) දික්කසාද වූ සිංගප්පූරු සමාගමක් හිමි තමන්ගේම නිවසක ජීවත්වන නේවාසික හා වාණිජ දේපළ මගින් කුලී අාදායම් ලබන පවුලේ එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. දුරකථනය – 0112692034 ජංගම 0777350690 විද්යුත් තැපෑල m​p​0​1​1​2​9​6​2​0​3​4​@​g​m​a​i​l​.​c​o​m​
G206785

බොදු ගොවි ඉතා වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1979 දෙසැම්බර් මස උපත ලද උස 5′ 6″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ කොළඹ කීර්තිමත් සංවිධානයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුලෙස සේවය කරන ඉලක්කම් 6 යේ වැටුපක් ලබන නිවසක් හා වාහනයක් හිමි වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතුහට උගත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර අතුළත් පිළිතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​5​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G206652

මෙල්බර්න් නුවර පදිංචි සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ 1982 උපත ලද උස 5′ 7” තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස සේවයේ නියුතු කෙටි නිවාඩුවක් සඳහා (සැප්තැම්බර් 24 – 29) අතර ලංකාවට පැමිණීමට නියමිත පුතුහට කරුණාවන්ත සැලකිලිමත් පවුල් හර පද්ධතීන් අගයන දියණියක් සොයති. ඉහත කාල පරිච්ඡේදයේදී ඔහු යෝජිත සහකාරිය මුණගැසීමට අපේක්ෂා කරයි. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. +61490012843 විද්යුත් තැපෑල I​p​r​o​p​2​0​1​9​@​g​m​a​i​l​.​c​o​m​
G206775

රෝමානු කතෝලික වෘත්තීමය සිංහල මිශ්‍ර දෙමාපියන් උගත් /​ ව්‍යාපාරික දියණියක් ඔවුන්ගේ කඩවසම්,​ වයස අවුරුදු 35,​ උස 5′ 8″ වන ද්විත්ව පුරවැසිභාවය හිමි,​ වෘත්තීමය සුදුසුකම්ලද මෙල්බර්න් නුවර,​ මූල්‍ය ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ තනතුරක සේවය කරණ ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට සොයයි. දුරකථනය : 077-4177379,​ 011-2337587,​ විද්යුත් තැපෑල – k​l​l​f​d​o​5​1​@​g​m​a​i​l​.​c​o​m​
G206601

වාද්දුව බොදු ගොවි 1994 උපන් 5′ 5″ උස පියකරු කුජ 8 වැන්නේද ප්‍රමාණ සමීක්ෂණ (QS) විභාගය සමත් විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින වැඩිමහල් පුතුට සහකාරියක් මව සොයයි. E​m​a​i​l​-​m​a​r​r​i​a​g​e​.​p​o​p​.​b​o​y​@​g​m​a​i​l​.​c​o​m​
G206634

වැදගත් බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලැබූ උස 5′ 7″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක අධ්‍යාපය ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයෙන් (තොරතුරු තාක්ෂණ කළමනාකරණ) උපාධිය ලැබූ කොළඹ පෞද්ගලික සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන වැඩිමහල් පුතුහට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත දියණියක් සොයයි. ඔහුගේ බාල සහෝදරයා හා පියා සිවිල් ඉංජිනේරුවන් වේ. මව හිටපු බැංකු නිලධාරිනියකි. විස්තරාත්මක තොරතුරු. p​r​o​p​o​s​a​l​t​i​h​k​@​g​m​a​i​l​.​c​o​m​
G206539

අගනුවර බොදු ගොවි 1994/​8 උපන්,​ උස 5′ 8″ කඩවසම් කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලැබූ කොතලාවල ආරක්‍ෂක වි.විද්‍යාලයෙන් (K.D.U) LLB උපාධිය ලැබූ දැනට උසස් නිලයක් යටතේ හමුදා සේවයේ යෙදී සිටින පුතුහට වැදගත් පවුලක උගත් රූමත් වෛද්‍ය ඉංජිනේරු IT හෝ වෙනත් රැකියාවැති මෙනෙවියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. විදේශගතවීමටද කැමැත්තෙමි. a​n​u​l​a​r​o​h​i​n​i​6​2​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112578228
SG206508

අවු. 27 වයසැති කඩවසම් පෙනුමැති උපාධිධාරී උසස් පෙළේ පෞද්ගලික ආයතනයක කලාපීය කළමනාකාර වශයෙන් සේවය කරන දැනට කැනඩාවේ රැකියා නියුතු සොහොයුරෙකු හා සොහොයුරියක සිටින ළඟදීම විවාහකරදීම සඳහා රැකියාවක් කරන කඩවසම් පෙනුමැති සහාකාරියෙකු විශ්‍රාමලත් දෙමව්පියන් සොයයි.
SG206506

ඇමරිකාවේ New York පදිංචි මැණික් ක්‍ෂේත්‍රයට සම්බන්ධ මා ලංකාවේ මැදි වියේ පසු වන නිරෝගීමත් දැකුම්කළු සහකාරියක් සොයයි. +1 347 364 1329 සියලු විස්තර WhatsApp කරන්න. g​e​m​e​s​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
SG206673

උසස් රැකියාවක නිරත දේපළ හිමි වයස 40+ සහකරුට වයස 30 – 35 අතර රූමත් සහකාරියක් විවාහයට සොයයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග විමසන්න. නීතියෙන් වෙන්වූ අය සැලකේ.
SG206821

කැලණිය බොදු ගොවි 25,​ 5′ 4” සුළු ස්වයං රැකියාවක නියුතු ව්‍යාපාරයකට ඉදිරි ආයෝජනය සඳහා මුදල් තැන්පතුවක් ඇති පුතුට ව්‍යාපාරයකට දිරිය දිය හැකි (දැනුමෙන්,​ ශ්‍රමයෙන්) (කුජ ශනි යෝගය සහිතයි) අවු. 19 – 24 දියණියක් සොයමි.
SG206050

කුරුණෑගල උඩරට බොදු ගොවි 1964 උපන් 5‘ 3“ ඉංග්‍රීසි ගුරු පුතුට ගැලපෙන සහකාරියක් මව සොයයි. ර,​ශ,​කු-7. 45ට අඩු සමකුල ගුරුවරියක් විශේෂයි.
SG205974

ගම්පහ ප්‍රදේශයේ වැදගත් ව්‍යාපාරික පවුලක ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලද ඉංජිනේරු වැඩිමල් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයයි. මේෂ ලග්නය අස්විද නැකතින් උපත ලබා ඇත. වයස 28 කි.
SG206576

ගම්පහ බොදු ගොවි 1981/​9,​ 5′ 4″ ව්‍යාපාරික පුතුට මනාලියක් විශ්‍රාමික දෙමාපියෝ සොයති. අසාර්ථක විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වී ඇත.
SG206412

ගාල්ල බොදු ගොවි 1994 උපන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජලනළ කාර්මිකයකු ලෙස ස්ථිර සේවයට අයත් දැනට විදේශගතව සිටින පුතුට ගුණයහපත් දියණියක් මව සොයයි. (රාහු,​ බුද,​ ගුරු,​ සිකුරු 07 ඇත) කේන්ද්‍රය සමග විමසන්න.
SG206159

දකුණේ බොදු ගොවි සලාගම අවු 36 වයසැති ව්‍යාපාරික පුතුට රූමත් ගුණ ගරුක දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. හෙද නිලධාරිනියක් විශේෂයි. කුල භේද සොසැලකේ. 041-2258649.
SG205971

දකුණේ බොදු ගොවි 1973 නොවැම්බර් මස උපන් ගණිත පුහුණු ගුරු පුතුට රැකියාව ඇති /​ නැති උගත් චරිතවත් දියණියක් විශ්‍රාමික ගුරු දෙමාපියන් සොයති. 041-2264180.
SG206276

දකුණේ බොදු දේව 1990,​ 5′ 4″ HNDA කළමනාකාර උපාධි තමන්ගේ ව්‍යාපාරයක් පවත්වාගෙන,​ වාහනයක් හා නිවසක් හිමි පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියන් සොයයි. (කේන්ද්‍ර පිටපත සමග)
SG205920

බලන්ගොඩ විශ්වකුල 1992 ජනවාරි උපන් 5′ 8″ උසැති බොදු පියා සිංහල මව ද්‍රවිඩ IE සහ TE අධ්‍යාපන සුදුසුකම් ලත් ඇමෙරිකා විශ්වවිද්‍යාලයක ශ්‍රාස්ත්‍රපති උපාධියක් හදාරන දැනට විදේශගත ඇඟළුම් ක්‍ෂේත්‍රයේ කළමනාකාර ධුරයක් දරන ඉදිවෙමින් පවතින නව නිවසක් හිමි තම එකම පුතුට උගත් රූමත් ගුණවත් යුවතියක් මව සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG206688

බස්නාහිර බොදු ගොවි වැදගත් පවුලක ගුණයහපත්,​ වාහනයක්,​ නිවසක් කඩ 2 ක් දේපළ හිමි,​ දුම්පානයෙන් තොර පුතුට වැදගත් පවුලකින් ගුණයහපත් 42 ට අඩු රූමත් දුවෙක් මව සොයයි. 038-2232323.
SG206038

බස්නාහිර බොදු ගොවි 1989/​01,​ අඩි 5′ 6″ ක් උස,​ ජ’පුර උපාධි,​ පශ්චාත් උපාධි හිමි රාජ්‍ය අනුබද්ධ ආයතනයක ස්ථිර රැකියාවැති නිවාස ඉඩකඩම්,​ වාහන කුඹුරු හිමි ගුණගරුක උගත් එකම පුතුට රැකියාවැති දියණියක් රජයේ විශ්‍රාමික දෙමාපියන් සොයති. වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 0112755052.
SG206478

බේරුවල පදිංචි ගොවි කරාව කොරියාවේ රැකියාවේ නියුතු 1987,​ 5′ 4″ උස බාල පුතුට උසස් පෙළ දක්වා උගත් රැකියා ඇති නැති සාමාන්‍ය පවුලක වැදගත් ගුණ යහපත් රූමත් දියණියක් මව සොයයි. බස්නාහිර,​ දකුණ විශේෂයි. වයස 27 සිට 30 වයස කේන්දර කොපිය සමග ලියන්න.
SG206030

බොදු ගොවි අවු. 28 උස 5′ 5″ පෞද්ගලික ආයතනයක රැකියාවැති පුතුට සහකාරියක් දෙමාපියෝ සොයති. දායාද අනවශ්‍යයි.
SG206682

බොදු ගොවි 36 වියැති,​ 5′ 3″ උසැති රජයේ සංවර්ධන නිලධාරී පුතුට සුදුසු දියණියක් මව සොයයි. අඩක් නිමකළ දෙමහල් නිවසක් හා වෙනත් ආදායම් ද හිමිය. දායාද නොසැලකේ. පාදයක සුළු ආබාධයක් සහිතය. 033-2259419,​ 071-2929257.
SG206409

මහනුවර නාමික 1984,​ 5′ 11″ සමාගමක වෙළඳ විධායක කඩවසම් පුතුට රජයේ රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. 081-2211404.
SG206685

රාගම බොදු ගොවි අවුරුදු 58 විධායක ශ්‍රේණියේ රැකියාවැති නිවසක් හිමි මා අවු. 50 ට අඩු සහකාරියක් සොයයි.
SG206613

වයඹ බොදු ගොවි 1990 5‘ 10“ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු Sri Lanka Technologycal Campus සේවය කරන කඩවසම් පිරිසිදු චරිතවත් එකම පුතුට පැහැපත්,​ චරිතවත්,​ වෛද්‍ය,​ ඉංජිනේරු දියණියක් මව්පියන් සොයයි. අත්සනට සීමාවූ නාමික විවාහය නීතියෙන් අවලංගු කර ඇත. කුජ 11 ශ,​රා 9.
SG205979

ව්‍යාපාරික මා පළමු විවාහයෙන් වෙන්වී ඇති බැවින්,​ අවුරුදු 45 වැඩි කරදර ප්‍රශ්න නොමැති නිදහස් කාන්තාවකට ඇරයුම්. 038-3130874.
SG205949

සිංහල,​ බොදු ගොවි කරාව ඔස්ට්‍රේලියානු/​ ලංකා ද්විත්ව පුරවැසි පවුලක් ඔවුන්ගේ වයස අවුුරුදු 26,​ උස 5′ 11″ වන කඩවසම් දුම්පානයෙන් හා සුරවෙන් තොර ඩීකින් විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ උපාධිධාරියකු වන කළමනාකරණ තනතුරක ඔස්ට්‍රේලියානු රජයට සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් මෙල්බර්න් නුවරින් සොයයි. විස්තර r​o​h​a​n​a​_​t​h​i​l​a​k​a​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න. 042-3016342.
SG206744

සිඩ්නි නුවර වාසය කරන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5’6” උපාධි ලබා ඔස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු ලෙස සේවය කරන පුතුහට වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​z​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG206771

හංවැල්ල බොදු විශ්ව අවු. 31 උස 5′ 4″ තමන්ගේම ස්වර්ණාභරණ ආශ්‍රිත ව්‍යාපාරයක්,​ නිවසක්,​ ඉඩමක් හිමි පුතුට රැකියාවක් ඇති හෝ නැති කරුණාවන්ත දියණියක් සොයයි. කුල භේද නොසැලකේ. කේන්දර කොපිය සමග විමසන්න. 036-5612259 /​ 071-2723999.
SG206594

1973 දකුණේ බොදු කරාව 5′ 6″ BA,​ MA උපාධිධාරී රජයේ රැකියාවැති දේපළැති අවිවාහක පුතුට සුදුසු දියණියක් සොයයි. 0412220530.
SG206555

1985-04-14 ව්ශ්වකුල විදෙස් ගත ඉංජිනේරු පුතුට රජයේ ස්ථිර රැකියාවැති (ගුරු වෘත්තීය විශේෂයි) විදෙස් ගත වීමට කැමති ප්‍රියමනාප ගුණ ගරුක දියණියක් දෙමාපියෝ සොයති. කාල සර්ප යෝග කෙන්දරයකි. ඌව විශේෂයි. භේද නොසැලකේ.
SG206691

1986 බො/​ගොවි උස 5′ 6″ වැදගත් ව්‍යාපාරික පවුලක නීතියෙන් වෙන්වූ පුතුට ශනි 7 ට ගැළපෙන රැකියාවැති/​ නැති දියණියක් දෙමව්පියන් සොයයි. භේද නොසැලකේ. වැඩිමහල්,​ දික්කසාද (දරුවන් නොමැති) සැලකේ.
SG206680

1989 උපන් ඉදිකිරීම් ආයතනයක කම්කරු රැකියාවක නියුතු පුතුට සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති දියණියක් සොයමි. දෑවැදි,​ භේද නොසැලකේ.
SG206033

1993,​ ඔක්තොම්බර් උපන් බොදු,​ ගොවි 6′ 2″ උස NDB බැංකුවේ සේවය කර ඉන් ඉවත්වී තමන්ගේම ව්‍යාපාරයන් හිමි පුුතුට සොයනුයේ බොදු,​ ගොවි සම උගත් පුතුගේ ව්‍යාපාරයට සහය දීමට හා පරිගණක දැනුමැති පැහැපත් 5′ 6″ ක් පමණ උස රැකියාවක් නොකරන නිහතමානී දක්‍ෂ දියණියකි. කුජ 12 රාහු 1 කේතු 7 ට ගැළපෙන හඳහනකි. සියලු විස්තර හා දුරකථන අංකය හා සඳහන් කොපිය පළමු ලිපියෙන් ගම්පහ අවට විශේෂයි. 011-2234090.
SG206293

95. කඩවත නගර මධ්‍ය යේ මිලියන 70 නවීන දෙමහල් නිවසක්,​ ලක්ෂ 60 ස්ථිර තැන්පතුවක්,​ පවුම් 20 රන් ආභරණ සතු,​ රථවාහන නැවත අලෙවි හා පොලී මුදල් ගනුදෙනුවල නියුතු එකම පුතුට සම සහකාරියක් සොයයි. 011-2925962.
SG206339

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division