Home » රථවාහන

රථවාහන

by mahesh
September 23, 2023 12:30 am 0 comment

වෑන් රථ විකිණීම

ටොයෝටා CR – 42 දොර 4,​ ප්ලැට් රූෆ්,​ මැනුවල්,​ 2001 – 2006 3-C,​ එන්ජිම,​ Noach සීට්. Noah දොරවල්,​ බොකු,​ ඇලෝවීල් TV/​DVD,​ R/​Camera,​ අනර්ඝම තත්ත්වයේ වෑන් රථය ඉක්මණින් විකිණීමට. ලක්ෂ 53/​-. 071-8743817.
060423

Nissan Clipper වර්ගයේ නවීන මාදිලියේ වෑන් රථයක් විකිණීමට ඇත. අමතන්න. 075-8780700.
060410

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

Wigo TVS වර්ෂය 2015,​ රෙජිස්ටර් 2016,​ 60,​000km,​ ඉක්මනින් විකිණීමට. 390,​000/​-. හෝමාගම. 077-7304487.
060679

ටයර් සහ ටියුබ් විකිණීම

ජපානයෙන් ගෙන්වූ Dunlop,​ Brigestone,​ Yokohama,​ Toyo වර්ගවල 225/​80×17.5 අලුත්ම තත්ත්වයේ ටයර් අඩු මිලට (25,​000 සිට) Freezer Truck සඳහා විශේෂයි. 0755923503/​ 0753555198
056711

පාවිච්චි කළ හැකි තත්ත්වයේ Rimsize 15 සිට 20 දක්වා විවිධ ප්‍රමාණයේ Used Tyres දහසකට ආසන්න ප්‍රමාණයක් තොග මිලට විකිණීමට ඇත. ජපානයෙන් ආනයනය කළ විවිධ ප්‍රමාණයේ Alloy Wheel කට්ටල විස්සකට අධික ප්‍රමාණයක්ද අඩු මිලට විකිණීමට ඇත. 0755923503,​ 0753555198
056707

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division