Home » එයාර් ලංකා වෙතින් ගුවන් ජනමාධ්‍ය පිළිබඳ දෙදින වැඩමුළුවක්

එයාර් ලංකා වෙතින් ගුවන් ජනමාධ්‍ය පිළිබඳ දෙදින වැඩමුළුවක්

by gayana
September 23, 2023 12:30 am 0 comment

ආරක්ෂිත ගුවන් ගමනක සිට ගුවන් තොටුපළ පරිශ්‍රය දක්වා සමස්ත ගුවන් ගමන් ක්ෂේත්‍රයේ සිදු කෙරෙන සාධනීය කටයුතු පිළිබඳ, මෙරට දී පළමු වරට මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ ප්‍රායෝගික Aviation Journalism දෙදින වැඩමුළුවක් පසුගිය දා කටුනායක, Sri Lankan Aviation College හිදී පැවැත්විණි.

එහිදී, ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාර්ගය වන, ගුවන් ගමන් සේවා කර්මාන්තය සහ මෙතෙක් කිසිදු අනතුරක් සිදු නොවී, ඉතාමත් පරිස්සමින් පියාසර කරමින් ගමන් වාර සිදු කරන Sri Lankan ගුවන් සේවයේ කටයුතු පිළිබඳ, මාධ්‍යවේදීන්ට පුළුල් අවබෝධයක් ලබා දුන් අතර, ඒ සඳහා ගුවන් ක්ෂේත්‍රයේ විවිධ අංශවල ප්‍රවීණයන් සහ ‍ෙජ්‍යෂ්ඨයන් සම්පත් දායකයන් ලෙස එක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division